ත්‍රීමූර්ති
| නාමය |
වෙනත් නම් |
වල්ලභයා |
වාසස්ථානය |
මන්ත්‍ර |
වාහනය |
උත්සව |
| බ්‍රහ්ම |
|
සරස්වතී දේවිය |
සත්‍යලෝකය |
ॐ वेदात्मनाय विद्महे हिरण्यगर्भाय धीमही तन्नो ब्रह्मा प्रचोदयात् ।। |
හංසයා |
කාර්තික් පූර්ණිමා, ශ්‍රීවාරි බ්‍රහ්මෝත්සවම් |
| විෂ්ණු |
නාරායන, හරි, ගෝවින්ද |
ලක්ෂ්මී දේවිය |
වෛකුන්ඨය |
ॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය) ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය) |
ගරුඬා |
හෝලි, රාම් නවාමි, විවහා පංචමී, ක්‍රිෂ්ණා ජන්මාෂ්ටමි |
| ශිව |
මහාදේව, ශංකර, බෝලේනාත්, ඊශ්වර, බෝලේනාථ් |
පාර්වතී, සතී |
කෛලාශ කූඨය |
ॐ नमः शिवाय। |
නන්දි |
මහා ශිවරාත්‍රී, බහිරව අෂ්ටමී |