දේවී
(දේවි වෙතින් යළි-යොමු කරන ලදි)
හින්දු ආගම තුළ දේවී (දෙවඟනෝ)
ක්‍රි.පූ. 1වන සියවස, ලක්ෂ්මී
10වන සියවස වියට්නාමය, ලක්ෂ්මී
8වන සියවස කාම්බෝජය, උමා
9වන සියවස ඉන්දියාව, ගෞරී
දේවී (සංස්කෘත: देवी) යනු "දෙවඟන" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන දේව යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]

දේවී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- දේවී: මහා දෙවඟන, ප්‍රදර්ශනයකි ස්මිත්සෝනියානු
- දේවී: ස්වරූප සහ දෘෂ්ටීන්, ආතර් එම්. සැක්ලර් ගැලරිය සහ ෆ්‍රියර් කලා ගැලරිය
- ශ්‍රීමද් දේවී භාගවතම් පරිවර්තනය ස්වාමි විඥානනන්ද
- දේවී, ප්‍රාක්-ඉන්දු-යුරෝපීය දෙවඟන
- ↑ Religions in the Modern World