යක්ෂ

විකිපීඩියා වෙතින්
යක්ෂ
මථුරාවෙන් හමුවූ දැවැන්ත පර්ඛාම් යක්ෂ (ක්‍රි.පූ. 150) සහ මුද්ගර්පාණී ("සෙංකෝලධාරී") යක්ෂ (ක්‍රි.පූ. 100) ප්‍රතිමා. මෙම ප්‍රතිමා මීටර දෙකක් පමණ උසැති ය.[1] මුද්ගර්පාණී යක්ෂයා විසින් මුද්ගර හෙවත් සෙංකෝලයක් දරාසිටින අතර, ඔහිගේ දකුණු අත කුඩා බැතිමත් රුවක් හෝ දරුවකුගේ රුවක් සමඟ සම්බන්ධව පවතින්නට ඇත.[2][3]
මථුරා කලාව, මථුරා කෞතුකාගාරය

යක්ෂයෝ (සංස්කෘත: यक्ष yakṣa; පාලි: යක්ඛ) වනාහි සාමන්‍යයෙන් යහපත් වූ, ඇතැම් අවස්ථාවන් හි රෞද්‍ර හෝ අභාග්‍යවත් වියහැකි යැයි සැලකෙන ස්වභාවධර්ම ආත්ම කොට්ඨාසයක් වෙත්. මොවුන් සාමාන්‍යයෙන් ජලය, සශ්‍රීකත්වය, වෘක්ෂ, වනාන්තර හෝ ධනය හා සම්බන්ධිත යැයි විශ්වාස කෙරේ.[4][5] මොවුන් පිළිබඳ හින්දු, ජෛන සහ බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් වන අතර, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ පුරාතන සහ මධ්‍යකාලීන සිද්ධස්ථානවල ආරක්ෂක දේවතාවන් ලෙස ද මොවුන් නිරූපණය කොට ඇත.[5][6] මෙම වචනයෙහි ස්ත්‍රී ස්වරූපය වන්නේ යක්ෂී[7] හෙවත් යක්ෂණී (සංස්කෘත: यक्षिणी yakṣiṇī; පාලි:යක්ඛිණී) යන්නයි.[8]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Dated 100 BCE. Quintanilla, Sonya Rhie (2007). History of Early Stone Sculpture at Mathura: Ca. 150 BCE – 100 CE (ඉංග්‍රීසි බසින්). BRILL. p. 368, fig. 88. ISBN 9789004155374.
  2. Quintanilla, Sonya Rhie (2007). History of Early Stone Sculpture at Mathura: Ca. 150 BCE – 100 CE (ඉංග්‍රීසි බසින්). BRILL. p. 365, fig. 85. ISBN 9789004155374.
  3. Dalal, Roshen (2010). The Religions of India: A Concise Guide to Nine Major Faiths (ඉංග්‍රීසි බසින්). Penguin Books India. p. 398. ISBN 978-0-14-341517-6.
  4. Singh (2008). A History of Ancient and Early Medieval India. New Delhi: Pearson Education. p. 430. ISBN 978-81-317-1120-0.
  5. 5.0 5.1 "yaksha". Encyclopædia Britannica. https://www.britannica.com/topic/yaksha. ප්‍රතිෂ්ඨාපනය 15 July 2007. 
  6. Richard John Richards (1995). South-east Asian Ceramics: Thai, Vietnamese, and Khmer: From the Collection of the Art Gallery of South Australia. Oxford University Press. pp. 27, 67. ISBN 978-967-65-3075-2.
  7. For यक्षी as the feminine of यक्षः see V. S. Apte, The Practical Sanskrit-English Dictionary, p. 776.
  8. For yakṣiṇī (यक्षिणी) as a regular Sanskrit term for a female yakṣa, and yakṣaṇī as a Buddhist variant, see Franklin Edgerton, Buddhist Hybrid Sanskrit Grammar and Dictionary, Vol. 2, Motilal Banarsidass, first Ed., 1953, p. 442.

සටහන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Fairies

"https://si.wikipedia.org/w/index.php?title=යක්ෂ&oldid=477753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි