සූර්ය
Appearance
| සූර්ය | |
|---|---|
| සූර්‍යයාය අධිපති දෙවියන්, නවග්‍රහා මණ්ඩලයේ සාමාජිකයෙකි | |
| වෙනත් නම් | ආදිත්‍ය,දිවාකර,රවි |
| අනුබැඳිය | දේව, ආදිත්‍ය, නවග්‍රහයින් |
| වාසභවනය | සූර්යලෝකය |
| ග්‍රහලොව | සූර්යයා |
| මන්ත්‍රය | "ජප කුසුම සංකාශං කාශ්‍යපේයං මහාද්යුතිං, තමොරිං සර්ව පාපඤ්ඤං ප්‍රණතොස්මි දිවාකරං" සහ "ඕං සූර්ය දේවේ නමං" |
| දිනය | ඉරිදා |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයන් | සන්ධ්‍යා සහ ඡායා |
| දෙමාපියන් | |
| දරුවන් | යම, යමි, අශ්විනි කුමාරවරු, ශනි, සුග්‍රීව, සහා කර්ණ |
| වාහනය | දිව්‍යමය අශ්වයින් හත්දෙනෙකු සහිත රථයක් රියදුරා: අරුණ |
