අත්තනගල්ල
Appearance
අත්තනගල්ල Attanagalla | |
---|---|
ඛණ්ඩාංක: ඛණ්ඩාංක: 7°06′N 80°07′E / 7.100°N 80.117°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
අත්තනගල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 43 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
ඓතිහාසික පසුබිම
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ජනගහනය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- අත්තනගල්ල රජ මහා විහාරය - අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල මෙරට එකම එෙතිහාසික පුදබිම ලෙසද ප්‍රචලිත වේ.
ආර්ථිකය
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව
- අත්තනගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය
- ශ්‍රී ලංකාවේ ප්රාදේශීය සභා
මූලාශ්‍ර
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
බාහිර සබැඳි
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |