මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බස් රථ වල මාර්ග අංක පිළිබඳව වෙයි.[1]
කොළඹ - මහනුවර මාර්ගය(A1) වැටී ඇත්තේ පෑලියගොඩ, කඩවත, නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ පේරදෙණිය ඔස්සේය.
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 1
|
කොළඹ
|
මහනුවර
|
| 1-1
|
කොළඹ
|
කෑගල්ල
|
| 1-1/245
|
කෑගල්ල
|
මීගමුව
|
| 1-2
|
කොළඹ
|
මාවනැල්ල
|
| 1-3
|
කොළඹ
|
වරකාපොල
|
| 1-4
|
කොළඹ
|
ගලපිටමඩ
|
| 1/245
|
මීගමුව
|
මහනුවර
|
| 1/744
|
කොළඹ
|
පැදියපලැල්ල
|
| 1/744-3
|
කොළඹ
|
රිකිල්ලගස්කඩ
|
කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ දෙහිවල,ගල්කිස්ස,රත්මලාන,මොරටුව, පානදුර,වාද්දුව,කළුතර,බේරුවල අළුත්ගම, බලපිටිය,අම්බලන්ගොඩ, හික්කඩුව,ගාල්ල ,හබරාදුව,අහංගම,වැලිගම සහ මාතර යන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 2
|
කොළඹ
|
මාතර
|
| 2-1
|
කොළඹ
|
ගාල්ල
|
| 2-3
|
කොළඹ
|
අම්බලන්ගොඩ
|
| 2-4
|
කොළඹ
|
යටියන
|
| 2/4-3
|
මාතර
|
අනුරාධපුරය
|
| 2-6
|
කොළඹ
|
දෙයියන්දර
|
| 2-8
|
කොළඹ
|
මීටියාගොඩ
|
| 2-9
|
කොළඹ
|
දෙයියන්දර
|
| 2-10
|
කොළඹ
|
දෙයියන්දර
|
| 2-11
|
කොළඹ
|
දෙයියන්දර
|
| 2/1
|
මාතර
|
මහනුවර
|
| 2/8
|
මාතර
|
මාතලේ
|
| 2/17
|
මාතර
|
ගම්පහ
|
| 2/48
|
කදුරුවෙල
|
මාතර
|
| 2/187
|
මාතර
|
කටුනායක
|
| 2/353
|
කොළඹ
|
පනාකඩුව
|
| 2/366/368
|
කොළඹ
|
පස්ගොඩ
|
කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)
[සංස්කරණය]
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 3
|
කොළඹ
|
කතරගම
|
| 3-1
|
කොළඹ
|
ඇඹිලිපිටිය
|
| 3-6
|
කොළඹ
|
රත්නපුරය
|
| 3/497
|
කොළඹ
|
සූරියවැව
|
| 3/608
|
කොළඹ
|
පනාවල
|
| 3/610
|
කොළඹ
|
අමිතිරිගල
|
| 3/699
|
කොළඹ
|
දැරණියගල
|
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත, පුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 4
|
කොළඹ
|
මන්ාරම
|
| 4-1
|
කොළඹ
|
තලෙයිමන්නාරම
4-2
මීගමුව
මන්නාරම
|
| 4-3
|
කොළඹ
|
අනුරාධපුරය
|
| 4-3/842-1
|
කොළඹ
|
පුල්මුඩෙයි
|
| 4-5
|
මීගමුව
|
අනුරාධපුරය
|
| 4-7
|
කොළඹ
|
පුත්තලම
|
| 4-8
|
කොළඹ
|
කලාඔය
|
| 4-9
|
කොළඹ
|
ආනමඩුව
|
| 4-9/916
|
කොළඹ
|
ගල්ගමුව
|
| 4-10
|
කොළඹ
|
එළුවන්කුලම
|
| 4-11
|
කොළඹ
|
හලාවත
|
| 4-12
|
කල්පිටිය
|
මන්නාරම
|
| 4-13
|
පුත්තලම
|
මන්නාරම
|
| 4/844
|
කොළඹ
|
සිරිපුර
|
| 4/926
|
කොළඹ
|
බිංගිරිය
|
5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
[සංස්කරණය]
මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 5
|
කොළඹ
|
කුරුණෑගල
|
| 5-1
|
කොළඹ
|
නාරම්මල
|
| 5-10
|
කොළඹ
|
අනුරාධපුරය
|
| 5/57/540
|
ගල්නෑව
|
කටුනායක
|
| 5/245
|
කටුනායක
|
කුරුණෑගල
|
6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)
[සංස්කරණය]
| මාර්ග අංකය
|
අන්තය 1
|
අන්තය 2
|
| 6
|
කොළඹ
|
කුරුණැගල
|
| 6/57/540
|
කොළඹ
|
ගල්නෑව
|
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.
| 7
|
කොළඹ
|
කල්පිටිය
|
| 7-1
|
මීගමුව
|
කල්පිටිය
|
| 7-4
|
ජා-ඇල
|
කල්පිටිය
|
කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර හා කටුගස්කොට ඔස්සේය.
| 8
|
කොළඹ
|
මාතලේ
|
| 8-580
|
කොළඹ
|
මාතලේ- දෙහිඅත්තකණ්ඩිය
|
මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර සහ කටුගස්තොට ඔස්සේය.
| 9
|
කොළඹ
|
තෙල්දෙණිය
|
| 9-1
|
කොළඹ
|
වත්තේගම
|
| 9-2
|
කොළඹ
|
දිගන
|
මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.
| 10
|
කතරගම
|
මහනුවර
|
| 10
|
කතරගම
|
වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල)
|
| 11
|
මාතර
|
රත්නපුරය
|
| 11-1
|
මාතර
|
ඇඹිලිපිටිය
|
| 11-2
|
ඇඹිලිපිටිය
|
කරාපිටිය
|
| 11-3
|
මාතර
|
සූරියවැව
|
නුවරඑළිය, නානුඔය, තලවාකැලේ, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල කරවනැල්ල, අවිස්සාවේල්ල පරණ පාර කොළඹ.
| 13
|
කොළඹ
|
වැලිමඩ
|
| 13-2
|
කොළඹ
|
ඩයගම
|
| 13-4
|
හැටන්
|
බදුල්ල
|
මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.
| 14
|
මහනුවර
|
මොණරාගල
|
| 14/1/458
|
මතුගම
|
මොණරාගල
|
| 15
|
කොළඹ
|
මැදවච්චිය
|
| 15-1
|
කොළඹ
|
අනුරාධපුරය
|
| 15-1-1
|
කොළඹ
|
අනුරාධපුරය
|
| 15-2
|
කොළඹ
|
සිරිපුර
|
| 15-3
|
කොළඹ
|
කැකිරාව
|
| 15-4
|
කොළඹ
|
ගල්නෑව
|
| 15-5
|
කුරුණෑගල
|
කැකිරාව
|
| 15-5/544
|
කුරුණෑගල
|
ගල්නෑව
|
| 15-5/544-1
|
කුරුණැගල
|
බුල්නෑව
|
| 15-6
|
කොළඹ
|
ගලෙන්බිඳුනුවැව
|
| 15-7
|
කොළඹ
|
වවුනියාව
|
| 15-8
|
කෑගල්ල
|
අනුරාධපුරය
|
| 15-9
|
කුරුණෑගල
|
ගලෙන්බිඳුනුවැව
|
| 15-10
|
ඉංගිරිය
|
අනුරාධපුරය
|
| 15-11
|
කොළඹ
|
ජානකපුර
|
| 15-16
|
හොරොව්පතාන
|
කුරුණෑගල
|
| 15-17
|
කුරුණෑගල
|
අනුරාධපුරය
|
| 15-21/490
|
කොළඹ
|
ගල්නෑව
|
| 15/87
|
කොළඹ
|
මන්නාරම
|
| 15/835
|
කොළඹ
|
හොරොව්පතාන
|
| 15/825-1
|
කුරුණෑගල
|
ගලෙන්බිඳුනුවැව
|
| 15/968
|
කොළඹ
|
වෑවල
|
මෙම මාර්ගය අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ වැටී ඇත.
පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)
[සංස්කරණය]
පානදුර - මහනුවර මාර්ගය මොරටුව, දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ යැවෙන ජනප්‍රිය මාර්ගයකි.
| 17
|
පානදුර
|
මහනුවර
|
| 17-1
|
කුරුණෑගල
|
පානදුර
|
| 17/15-01
|
පානදුර
|
අනුරාධපුරය
|
අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.
| 18-2
|
කොළඹ
|
හැටන්
|
| 18-5
|
කොළඹ
|
පුන්ඩලුඔය
|
| 18-6
|
කොළඹ
|
බගවන්තලාව
|
| 18/701
|
කොළඹ
|
රාවණාගොඩ
|
කෑගල්ල, පේරදෙණිය ඔස්සේ යයි.
මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)
[සංස්කරණය]
මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.
| 21
|
මහනුවර
|
බදුල්ල
|
| 21-6
|
කොළඹ
|
බදුල්ල
|
| 21/312
|
බදුල්ල
|
මහනුවර
|
මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)
[සංස්කරණය]
හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ.
විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.
| 22-1
|
මහනුවර
|
අක්කරෙයිපත්තු
|
| 22-2
|
මහනුවර
|
අම්පාර
|
| 22-3
|
කෑගල්ල
|
අම්පාර
|
| 22-4
|
මහනුවර
ටැම්පිටිය
|
| 22-5
|
මහියංගනය
|
අම්පාර
|
| 22-6
|
මහනුවර
|
මහියංගනය
|
| 22-5/217
|
අරලගංවිල
|
පදියතලාව
|
| 22-7
|
මහනුවර
|
සිරිපුර
|
| 22-7-1
|
මහනුවර
|
දෙහිඅත්තකණ්ඩිය
|
| 22-7-2
|
මහනුවර
|
නුවරගල
|
| 22-7-3
|
කෙසෙල්පොත
|
මහනුවර
|
| 22-8
|
කොළඹ
|
කල්මුණේ
|
| 22-9
|
කොළඹ
|
අම්පාර
|
| 22-10
|
කොළඹ
|
නින්දවූර්
|
| 22/75/218
|
අම්පාර
|
අනුරාධපුරය
|
| 22/314
|
බදුල්ල
|
අම්පාර
|
| 23
|
අවිස්සාවේල්ල
|
කිතුල්ගල
|
| 23-1
|
අවිස්සාවේල්ල
|
ගිනිගත්හේන
|
| 26
|
කොළඹ
|
හක්මණ
|
| 26-1
|
කොළඹ
|
මිද්දෙනිය
|
| 26-2
|
කොළඹ
|
කිරින්ද
|
| 26-3
|
කොළඹ
|
දෙයියන්දර
|
| 27-2
|
ගාල්ල
|
දෙහිඅත්තකණ්ඩිය
|
| 27/218/058
|
වැල්ලවාය
|
අනුරාධපුරය
|
| 28
|
කොළඹ
|
මාපලගම
|
| 30
|
බදුල්ල
|
මඩකලපුව
|
| 30-5
|
බදුල්ල
|
මහාඔය
|
| 31
|
මාතර
|
බණ්ඩාරවෙල
|
| 31-1
|
මාතර
|
නුවරඑළිය
|
| 31-2
|
මාතර
|
බදුල්ල
|
| 31-3
|
ගාල්ල
|
බදුල්ල
|
| 31-4
|
බෙලිඅත්ත
|
බණ්ඩාරවෙල
|
කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)
[සංස්කරණය]
කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.
| 32
|
කොළඹ
|
කතරගම
|
| 32-1
|
කොළඹ
|
හම්බන්තොට
|
| 32-4
|
කොළඹ
|
තංගල්ල
|
| 32-5
|
කොළඹ
|
මිද්දෙනිය
|
| 32-7/1
|
වලස්මුල්ල
|
මහනුවර
|
| 32/17/49
|
තංගල්ල
|
ත්‍රිකුණාමලය
|
| 32/49
|
තංගල්ල
|
ත්‍රිකුණාමලය
|
| 32/87-2
|
වවුනියාව
|
කතරගම
|
| 32/493
|
කොළඹ
|
අඟුණුකොළපැලැස්ස
|
| 34-3
|
මීගමුව
|
කුරුණෑගල
|
| 34-4
|
මීගමුව
|
ගිරිඋල්ල
|
| 34-10
|
මීගමුව
|
ත්‍රිකුණාමලය
|
| 35
|
ගාල්ල
|
අම්පාර
|
| 35-1
|
මාතර
|
අම්පාර
|
| 35-3
|
මාතර
|
මොණරාගල
|
| 35-6
|
ගාල්ල
|
මහාඔය
|
| 35-7
|
අම්පාර
|
අම්බලන්ගොඩ
|
| 35-8
|
මොණරාගල
|
කරාපිටිය
|
| 35/303
|
මාතර
|
පොතුවිල්
|
| 38
|
කොළඹ
|
බිබිලෙ
|
| 38-1
|
කොළඹ
|
මහියංගනය
|
| 38-3
|
කොළඹ
|
දෙහිඅත්තකණ්ඩිය
|
| 41-2
|
මහනුවර
|
කදුරුවෙල
|
| 41-2/686
|
මහනුවර
|
බිම්පොකුණ
|
| 41-2/962
|
මහනුවර
|
සුංගවිල
|
| 41-3
|
මහනුවර
|
බුද්ධයාය
|
| 41-10
|
මහනුවර
|
ඔනේගම
|
| 41-11
|
මහනුවර
|
අරුණපුර
|
| 41/48
|
මහනුවර
|
මඩකලපුව
|
කොළඹ - උඩුගම සහ මහනුවර - අනුරාධපුරය (42)
[සංස්කරණය]
| 42
|
කොළඹ
|
උඩුගම
|
| 42-2
|
මහනුවර
|
අනුරාධපුරය (මරදන්කඩවල පාර)
|
| 42-5
|
මහනුවර
|
නොච්චියාගම (කැකිරාව, එප්පාවල, තබුත්තේගම හරහා)
|
| 42-8
|
කොළඹ
|
මාපලගම
|
| 42-8
|
මහනුවර
|
හොරොව්පතාන
|
| 42-9
|
කොළඹ
|
තවලම
|
| 42-13
|
මාතලේ
|
ගල්නෑව
|
| 42/430
|
කොළඹ
|
මොරවක
|
මහනුවර - අනුරාධපුරය - ත්‍රිකුණාමලය
[සංස්කරණය]
| 43
|
43-1
|
මහනුවර
|
මන්නාරම
|
| 43-8
|
වවුනියාව
|
හැටන්
|
| 43/857
|
මහනුවර
|
වවුනියාව
|
| 44-6
|
මහනුවර
|
නුවරගල
|
| 45
|
මහනුවර
|
ත්‍රිකුණාමලය
|
| 45-1
|
මාතලේ
|
ත්‍රිකුණාමලය
|
| 45-2
|
හැටන්
|
ත්‍රිකුණාමලය
|
පොල්ගහවෙල, කුරුණෑගල,දඹුල්ල සහ පොළොන්නරුව ඔස්සේ.
මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල
[සංස්කරණය]
ගම්පොළ, පුස්සැල්ලෑව සහ රම්බොඩ ඔස්සේ.
| 47
|
මහනුවර
|
බදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා)
|
| 47
|
මහනුවර
|
නුවරඑළිය
|
| 47-3
|
මහනුවර
|
වැලිමඩ
|
| 47-3/328
|
මහනුවර
|
ලුණුවත්ත
|
| 47/1
|
මහනුවර
|
බණ්ඩාරවෙල
|
| 47/81
|
බදුල්ල
|
කල්පිටිය (බදුල්ල-වැලිමඩ-නුවරඑළිය-ගම්පොල-මහනුවර-කුරුණෑගල-පුත්තලම-කල්පිටිය)
|
| 48
|
කොළඹ
|
කල්මුණේ
|
| 48-1
|
කොළඹ
|
මඩකලපුව
|
| 48-1/962
|
මඩකලපුව
|
සුංගවිල
|
| 48-2
|
කොළඹ
|
දියසෙන්පුර
|
| 48-3
|
කොළඹ
|
කදුරුවෙල
|
| 48-4
|
කොළඹ
|
මැදිරිගිරිය
|
| 48-5
|
කොළඹ
|
ඔඩ්ඩමවඩී
|
| 48-6
|
කොළඹ
|
හිඟුරක්ගොඩ
|
| 48-8
|
කුරුණෑගල
|
කදුරුවෙල
|
| 48-9
|
කුරුණෑගල
|
හිඟුරක්ගොඩ
|
| 48-11
|
කුරුණෑගල
|
හොරිවිල
|
| 48-12
|
කොළඹ
|
අක්කරෙයිපත්තු
|
| 48-12/962
|
අක්කරෙයිපත්තු
|
සුංගවිල
|
| 48-13
|
කොළඹ
|
තිරුක්කෝවිල්
|
| 48-14
|
කොළඹ
|
කාත්තන්කුඩි
|
| 48-15
|
කොළඹ
|
සුංගවිල
|
| 48-16
|
කොළඹ
|
මාදුරුඔය
|
| 48-17
|
කොළඹ
|
වැලිකන්ද
|
| 48-18
|
කදුරුවෙල
|
මඩකලපුව
|
| 48-19
|
කදුරුවෙල
|
කාත්තන්කුඩි
|
| 48-20
|
කොළඹ
|
අඹගස්වැව
|
| 48-21
|
කදුරුවෙල
|
අක්කරෙයිපත්තු
|
| 48-22
|
කුරුණෑගල
|
දියසෙන්පුර
|
| 48-23
|
කොළඹ
|
මීගස්වැව
|
| 48-24
|
කුරුණෑගල
|
මීගස්වැව
|
| 48-25
|
කුරුණෑගල
|
තුඩුවැව
|
| 48-27
|
කුරුණෑගල
|
වැලිකන්ද
|
| 48-27/218
|
මහියංගනය
|
කුරුලුබැද්ද
|
| 48-28
|
කුරුණෑගල
|
නුවරගල
|
| 48-29
|
කදුරුවෙල
|
කල්මුණේ
|
| 48/218
|
කොළඹ
|
දෙහිඅත්තකණ්ඩිය
|
| 48/218-1
|
කොළඹ
|
සිරිපුර
|
| 48/525
|
හලාවත
|
මාදුරුඔය
|
| 48/962
|
සුංගවිල
|
කල්මුණේ
|
| 49
|
කොළඹ
|
ත්‍රිකුණාමලය
|
| 49-1
|
කුරුණෑගල
|
ත්‍රිකුණාමලය
|
| 49/866
|
කොළඹ
|
කින්නියා
|
| 49/950
|
කොළඹ
|
මුත්තූර්
|
| 49/950-2
|
කොළඹ
|
සේරුවිල
|
මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.
| 52-3
|
මහනුවර
|
හිඟුරක්ගොඩ
|
| 52-3/996-2
|
මහනුවර
|
සියඹලාගස්හන්දිය
|
| 52-6
|
මහනුවර
|
අඹගස්වැව
|
| 52-8
|
මහනුවර
|
දියසෙන්පුර
|
| 52-13
|
මහනුවර
|
මීගස්වැව
|
| 55/245
|
මීගමුව
|
නුවරගල
|
| 57
|
කොළඹ
|
අනුරාධපුරය
|
| 57-1
|
කොළඹ
|
ගල්ගමුව
|
| 57-2
|
කුරුණෑගල
|
වවුනියාව
|
| 57-5
|
කුරුණෑගල
|
අනුරාධපුරය
|
| 57-7
|
අනුරාධපුරය
|
පොල්ගහවෙල
|
| 57-9
|
කෑගල්ල
|
අනුරාධපුරය
|
| 57-10
|
කුරුණෑගල
|
මැදවච්චිය
|
| 57-11
|
කොළඹ
|
ජානකපුර
|
| 57-16
|
කුරුණෑගල
|
විලච්චිය
|
| 57-17
|
කොළඹ
|
කැබිතිගොල්ලෑව
|
| 57/978
|
කොළඹ
|
කලාඔය
|
| 60
|
කොළඹ
|
දෙනියාය
|
| 60-1
|
කොළඹ
|
අකුරැස්ස
|
| 60-3
|
කොළඹ
|
දෙයියන්දර
|
අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
[සංස්කරණය]
හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.
| 64 [2]
|
පානදුර
|
බදුල්ල
|
| 64/320
|
පානදුර
|
ඇටම්පිටිය
|
| 64
|
අළුත්ගම
|
බදුල්ල
|
| 64-3
|
පානදුර
|
කැටවත්ත
|
| 64/98
|
පානදුර
|
අම්පාර
|
| 64/3
|
වැලිමඩ
|
ගාල්ල
|
| 64/2
|
බදුල්ල
|
ගාල්ල
|
ගලිගමුව - කොටියාකුඹුර - රුවන්වැල්ල - අවිස්සාවේල්ල හරහා දිවෙන මාර්ගය
|
|
අවිස්සාවේල්ල
|
මහනුවර
|
|
|
රත්නපුර
|
මහනුවර
|
|
|
රඹුක්කන සිට
රත්නපුර
|
මහනුවර
කෑගල්ල සිට රඹුක්කන දක්වා
|
|
|
ඇඹිලිපිටිය
|
මහනුවර
|
| 69/122
|
මහරගම
අවිස්සාවේල්ල හරහා
|
මහනුවර
|
| 69/122
|
නුගේගොඩ - මහරගම
අවිස්සාවේල්ල හරහා
|
මහනුවර
|
|
|
අවිස්සාවේල්ල හරහා,
මහරගම
(අපේක්ෂා රෝහල, වේරහැර KDU රෝහල)
|
හදුන්ගමුව,ලග්ගල
මාතලේ හරහා
|
|
|
බලංගොඩ
|
මහනුවර
|
|
|
කලවාන
|
මහනුවර
|
|
|
තංගල්ල (ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල හරහා)
|
මහනුවර
|
|
|
බලංගොඩ
|
මාවනැල්ල
|
|
|
රත්නපුර
|
මාවනැල්ල
|
|
|
රඹුක්කන සිට
ඇඹිලිපිටිය
|
මාවනැල්ල
සිට රඹුක්කන
|
|
|
හම්බන්තොට
(ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල -මහනුවර හරහා)
|
මාතලේ
|
|
|
පානදුර
(වර්තමානයේ ධාවනය නොවේ)
|
මාතලේ
|
|
|
කලවාන
|
කුරුණෑගල
|
|
|
කතරගම
(ඇඹිලිපිටිය-අවිස්සාවේල්ල- හරහා)
|
කෑගල්ල - කුරුණෑගල
|
|
|
පඹහින්න - බලංගොඩ
|
කුරුණෑගල
|
|
|
ඇඹිලිපිටිය
|
කෑගල්ල
|
|
|
බලංගොඩ
|
කෑගල්ල
|
|
|
රත්නපුර
|
කෑගල්ල
|
|
|
රත්නපුර
(අගුරුවැල්ල ගලපිටමඩ හරහා)
|
වරකාපොල
|
|
|
වලස්මුල්ල
(ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල හරහා)
|
යාපනය
|
|
|
හම්බන්තොට
|
යාපනය
|
|
|
ඇඹිලිපිටිය
|
යාපනය
|
|
|
ඇඹිලිපිටිය
|
වව්නියාව
|
|
|
හම්බන්තොට
|
වව්නියාව
|
|
|
ඇඹිලිපිටිය
|
අනුරාධපුරය
|
|
|
හම්බන්තොට
|
තිකුණාමලය
|
|
|
ඇඹිලිපිටිය
|
මන්නාරම-
තලෙයිමන්නාරම
( වර්තමානයේ ධාවනය නොවේ)
|
- අනුරාධපුරය, යාපනය, වව්නියාව දෙසට දිවෙන බස්රථ කෑගල්ලට පෙර රංවල හන්දියෙන් පොල්ගහවෙල-කුරුණෑගල මාර්ගය ඔස්සේ ගමන් කරයි...
- කතරගම - කුරුණෑගල | පඹහින්න (බලංගොඩ) කුරුණෑගල බස් රථ රංවල හන්දිය හරහා කෑගල්ල නගරයට පැමිණ ගමන් කරයි.
ත්‍රිකුණාමලය - අම්පාර - අක්කරෙයිපත්තු
[සංස්කරණය]
| 76
|
ත්‍රිකුණාමලය
|
අක්කරෙයිපත්තු
|
| 76-1
|
ත්‍රිකුණාමලය
|
කල්මුණේ
|
| 76-2
|
ත්‍රිකුණාමලය
|
මඩකලපුව
|
| 76-3
|
ත්‍රිකුණාමලය
|
අම්පාර
|
| 76-4
|
ත්‍රිකුණාමලය
|
|
| 76/218/314
|
ත්‍රිකුණාමලය
|
බදුල්ල
|
කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)
[සංස්කරණය]
කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.
| 79
|
කොළඹ
|
නුවරඑළිය
|
| 79-1
|
කොලඹ
|
වැලිමඩ
|
පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්‍රිකුණාමලය - අක්කරෙයිපත්තු
[සංස්කරණය]
| 81/48
|
පුත්තලම
|
මඩකලපුව
|
| 86-1
|
වවුනියාව
|
මඩකලපුව
|
| 87-2
|
කොළඹ
|
වවුනියාව
|
| 88-2
|
වවුනියාව
|
ත්‍රිකුණාමලය
|
| 89
|
වවුනියාව
|
තිරුක්කෝවිල්
|
| 89-1
|
වවුනියාව
|
අක්කරෙයිපත්තු
|
| 92-4
|
කොළඹ
|
කුලියාපිටිය
|
| 92-5
|
කුලියාපිටිය
|
මීගමුව
|
| 92/929
|
කොළඹ
|
කුලියාපිටිය
|
කොළඹ - අක්කරෙයිපත්තු (98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)
[සංස්කරණය]
මෙම මාර්ගය කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල රත්නපුරය, පැල්මඩුල්ල සහ මොණරාගල ඔස්සේ යයි.
| 98
|
කොළඹ
|
අක්කරෙයිපත්තු
|
| 98-1
|
කොළඹ
|
අම්පාර
|
| 98-2
|
කොළඹ
|
මොණරාගල
|
| 98-3
|
කොළඹ
|
කල්මුණේ
|
| 98-4
|
කොළඹ
|
පොතුවිල්
|
| 98-5
|
කොළඹ
|
වැල්ලවාය
|
| 98-6
|
කොළඹ
|
බලංගොඩ
|
| 98-8
|
කොළඹ
|
පානම
|
| 98-9
|
මොණරාගල
|
කල්මුණේ
|
| 98-10
|
මොණරාගල
|
අක්කරෙයිපත්තු
|
| 98-11
|
කොළඹ
|
බඩල්කුඹුර
|
| 98-13
|
කොළඹ
|
අම්පාර
|
| 98-14
|
කොළඹ
|
මොණරාගල
|
| 98-15
|
කොළඹ
|
වැල්ලවාය
|
| 98/469
|
කොළඹ
|
කුඹල්ගම
|
| 98/486-1
|
කොළඹ
|
වැලිඔය
|
| 98/488-4
|
කොළඹ
|
පින්නවල
|
කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
[සංස්කරණය]
මෙම මාර්ගය මහරගම, අවිස්සාවේල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, හපුතලේ, දියතලාව සහ බණ්ඩාරවෙල ඔස්සේ යයි.
| 99
|
කොළඹ
|
බදුල්ල
|
| 99-2
|
කොළඹ
|
බණ්ඩාරවෙල
|
| 99-6
|
ඇල්පිටිය
|
බදුල්ල
|
| 99-4
|
කොළඹ
|
බලංගොඩ
|
| 99-8
|
කොළඹ
|
පස්සර
|
| 99-9
|
කොළඹ
|
ලුනුගල
|
| 99-10
|
කොළඹ
|
වැලිමඩ
|
| 99-10
|
කොළඹ
|
වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත
|
| 99/469
|
කොළඹ
|
කුඹල්ගම
|
| 99/488-4
|
කොළඹ
|
පින්නවල
|
| 99-19
|
කොළඹ
|
ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව
|
| 99-320
|
කොළඹ
|
ඇටම්පිටිය - (බණ්ඩාරවෙල හරහා)
|
කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)
[සංස්කරණය]නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.
| මාර්ග අංකය
|
මාර්ගය
|
| 100
|
පානදුර - පිටකොටුව
|
| 101
|
මොරටුව - පිටකොටුව
|
| 102
|
මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන
|
| 103
|
නාරාහේන්පිට - කොටුව
|
| 104
|
ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය
|
| 105
|
අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන
|
| 106
|
කොටහේන - මොරටුව
|
| 107
|
ඇලකන්ද - කොටුව
|
| 108
|
කොටුව - රුක්මල්ගම
|
| 109
|
මාලිගාවත්ත - බොරලැස්ගමුව
|
| 110
|
|
| 111
|
පානදුර - පුරහල
|
| 112
|
මහරගම - කොටහේන
|
| 113
|
කොටුව - නුගේගොඩ
|
| 114
|
පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත
|
| 115
|
උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
|
| 116
|
පිළියන්දල - මට්ටක්කුලිය
|
| 117
|
නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන
|
| 118
|
දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන
|
| 119
|
1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම 2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල
|
| 120
|
හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
|
| 121
|
විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය
|
| 122
|
කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ අවිස්සාවේල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
|
| 123
|
මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය
|
| 124
|
මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ
|
| 125
|
ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ පාදුක්ක/ඉංගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
|
| 126
|
|
| 127
|
පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන
|
| 128
|
මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල
|
| 129
|
කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන
|
| 130
|
ගොතටුව නව නගරය - කොටුව
|
| 131
|
මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය
|
| 132
|
කරගම්පිටිය - මාවරමණ්ඩිය
|
| 133
|
පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල
|
| 134
|
අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස )
|
| 135
|
කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය
|
| 136
|
කරගම්පිටිය - රාගම
|
| 137
|
ජා-ඇල - විහාර මාවත
|
| 138
|
1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - නිදහස් මාවත - ඇල්බට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ හෝමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව 2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
|
| 139
|
කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල
|
| 140
|
වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය
|
| 141
|
වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට
|
| 142
|
මොරටුව - එගොඩඋයන - පානදුර
|
| 143
|
හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව
|
| 144
|
රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
|
| 145
|
මට්ටක්කුලිය - කොටුව
|
| 146
|
වේළුවනපුර - කොටුව
|
| 147
|
ගල්කිස්ස - නුගේගොඩ
|
| 150
|
කැලණිමුල්ල - අංගොඩ - වල්පොළ - කොස්වත්ත පාර - කලපළුවාව - රාජගිරිය - පුංචි බොරැල්ල - පුරහල - සීමාමාලකය
|
| 151
|
අඹතලේ - කොටුව
|
| 152
|
1 කාණ්ඩය - බත්තරමුල්ල - කොස්වත්ත - අඹගහ හන්දිය - අයි.ඩී.එච් - ගොතටුව - කොලොන්නාව - දෙමටගොඩ - ග්‍රෑන්ඩ්පාස් - සෙන්ට්‍රල් රෝඩ් - ගුණසිංහපුර (පිටකොටුව)
2 කාණ්ඩය - අයි.ඩී.එච් සිට පිටකොටුව දක්වා
|
| 153
|
නුගේගොඩ - ජැටිය (වරාය) නව රෝහල බොරැල්ල
|
| 154
|
අඟුලාන - කිරිබත්ගොඩ
|
| 155
|
රත්මලාන - මට්ටක්කුලිය
|
| 156
|
දෙහිවල - නාරාහේන්පිට
|
| 157
|
ගෝනපොළ - පිළියන්දල
|
| 158
|
මොරටුව - පිළියන්දල
|
| 160
|
බත්තරමුල්ල - කොටුව
|
| 162
|
බන්ඩාරගම - පිළියන්දල
|
| 163
|
බත්තරමුල්ල - දෙහිවල
|
| 164
|
සල්මල් උයන (හිඹුටාන) - පුරහල
|
| 165
|
කඩුවෙල - පොල්හේන්ගොඩ
|
| 166
|
අංගොඩ - කොටුව
|
| 167
|
දෙහිවල - තොටළඟ
|
| 168
|
නුගේගොඩ - කොටහේන
|
| 169
|
නාවල - කොටුව
|
| 170
|
අතුරුගිරිය - කොටුව
|
| 171
|
බත්තරමුල්ල - ජැටිය (වරාය)
|
| 172
|
මොරගහමුල්ල - බොරැල්ල
|
| 173
|
පිටකෝට්ටේ - තොටළඟ
|
| 174
|
කොට්ටාව - බොරැල්ල - (කොටුව)
|
| 175
|
කොහිලවත්ත - කොටිකාවත්ත - අයි.ඩී.එච්. - කලපළුවාව - රාජගිරිය - බොරැල්ල - පුරහල - කොල්ලුපිටිය
|
| 176
|
කරගම්පිටිය - දෙහිවල - කොහුවල - නුගේගොඩ - පිටකෝට්ටේ - රාජගිරිය - බොරැල්ල කනත්ත - හෙට්ටියාවත්ත
|
| 177
|
කඩුවෙල - කොතලාවල - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොල්ලුපිටිය
|
| 178
|
නාරාහේන්පිට - මට්ටක්කුලිය
|
| 179
|
ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය
|
| 180
|
නිටිටඹුව - පිටකොටුව
|
| 183
|
පානදුර-නුගේගොඩ
|
| 184
|
බොරැල්ල - ජයවඩනගම (නව පාර්ලිමේන්තුව)
|
| 186
|
පූගොඩ - පුරහල
|
| 187
|
කටුනායක - කොටුව - (මොරටුව)
|
| 188
|
රද්දොළුව - කොටුව
|
| 190
|
මීගොඩ - පිටකොටුව
|
| 193
|
කඩවත - බම්බලපිටිය
|
| 194
|
රාගම - දෙහිවල
|
| 195
|
නුගේගොඩ - ලුණුපොකුණ
|
| 197
|
කැටවලමුල්ල - මොරටුව
|
| 198
|
ගල්කිස්ස - බත්තරමුල්ල
|
| 122
|
කොළඹ
|
රත්නපුරය
|
| 122/210
|
කොළඹ
|
ඇඹිලිපිටිය
|
| 122/210-1
|
කොළඹ
|
සූරියවැව
|
| 122/210-2
|
කොළඹ
|
මිද්දෙනිය
|
| 122/210-3
|
කොළඹ
|
වලස්මුල්ල
|
| 122/210-4
|
කොළඹ
|
අඟුණුකොළපැලැස්ස
|
| 122/210-5
|
කොළඹ
|
සෙවනගල
|
| 122/210/211
|
කොළඹ
|
හම්බන්තොට
|
| 122/467
|
කොළඹ
|
රක්වාන
|
බදුල්ල - කදුරුවෙල (218)
| 218/314
|
බදුල්ල
|
කදුරුවෙල
|
| 218
|
මහියංගණය
|
කදුරුවෙල
|
| 310
|
බණ්ඩාරවෙල
|
වැලිමඩ
|
| 310/311
|
බණ්ඩාරවෙල
|
නුවරඑළිය
|
| 311
|
බදුල්ල
|
නුවරඑළිය
|
| 311
|
බදුල්ල
|
වැලිමඩ
|
| 311
|
වැලිමඩ
|
නුවරඑළිය
|
| 314/218/311
|
නුවරඑළිය
|
කදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා)
|
| 314/311
|
වැලිමඩ
|
මහියංගණය (බදුල්ල හරහා)
|
| 314/311
|
වැලිමඩ
|
දිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා)
|
| 302/311
|
වැලිමඩ
|
බිබිල (බදුල්ල හරහා)
|
| 30/311
|
නුවරඑළිය
|
මඩකලපුව (බදුල්ල හරහා)
|
| 71/30/311
|
හැටන්
|
මඩකලපුව- කල්මුණේ (නුවරඑලිය බදුල්ල)
|
- 400 - අළුත්ගම - පිටකොටුව
- 400/1 - කළුතර - පිටකොටුව
- 401 - ඇල්පිටිය - කොළඹ
- 401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා)
- 401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
- 402 - ඹබරවාන - ඇල්පිටිය
- 403 - මතුගම - නෙළුව
- 403/1 - පැලවත්ත - නෙළුව
- 403/2 - තවලම - පිටිගල
- 403/4 - බදුරලිය - නෙළුව
- 404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා)
- 405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා)
- 405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය.
- 420 කළුතර - හොරණ
- 422 කළුතර - මොරොන්තුඩුව
- 428 - වලල්ලාවිට - කොළඹ
- 428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
- 428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල
- 430 මතුගම - කොළඹ - ගාලු පාර ඔස්සේ කළුතර, පානදුර, මොරටුව හරහා ගමන් කරන ප්‍රසිද්ධ ගමන් වාරයකි.
- 431 - කුඩලිගම - කොළඹ
- 431/1 කුඩලිගම - මතුගම
- 433 - බදුරලිය - කොළඹ
- 433/1 - අත්වැල්තොට - කොළඹ
- 433/2 - කළුගල - කොළඹ
- 433/3 - බදුරලිය -මතුගම
- 433/4 - හැඩිගල්ල - කොළඹ
- 433/6 - පැණිගල - මතුගම
- 434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ
- 434/1 - මූලටියන - මතුගම
- 435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා)
- 435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා)
- 435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා)
- 435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
- 435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
- 436 - ඕමත්ත - කොළඹ
- 436/1 - ඕමත්ත - මතුගම
- 437 - මොල්කාව - කොළඹ
- 437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා)
- 438 - කලවැල්ලාව - කොළඹ
- 440 - තවාන - මතුගම
- 440/1 - බටහේන - මතුගම
- 441 - අළුත්ගම - මතුගම
- 441/1 - සිරිකඳුර - මතුගම
- 441/1/1 - සඳසිරිගම - මතුගම
- 441/2 - මඩවල - මතුගම
- 441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා )
- 443 - දික්හේන - මතුගම
- 443/1 - දික්හේන - බදුරලිය
- 443/2 - හැඩිගල්ල - මතුගම
- 443/3 - බොල්ලුන්න - බදුරලිය
- 450 - පානදුර - රත්නපුර
- 437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම
823 | කෑගල්ල - අරන්දර, හරිගල හරහා මොරොන්තොට
824 | කෑගල්ල - මල්වාන ( අරන්දර, හරිගල හරහා )
848 | කෑගල්ල - තුංතොට ( පිටගල්දෙණිය හරහා )
මෙම ලැයිස්තුවෙහි ප්‍රාදේශීය මාර්ගයන් ගෙන් බොහෝමයක් අඩංගු වෙයි. [3]
| මාර්ග අංකය
|
ඇරඹුම
|
අවසානය
|
| 126/69
|
පානදුර
|
මාතලේ
|
| 134
|
වැලිමඩ
|
හපුතලේ
|
| 210/363
|
රත්නපුරය
|
වලස්මුල්ල
|
| 211
|
හම්බන්තොට
|
ඇඹිලිපිටිය
|
| 218
|
මහියංගනය
|
දෙහිඅත්තකණ්ඩිය
|
| 218-1
|
මහියංගනය
|
හඟුරන්කෙත
|
| 218-2
|
මහියංගනය
|
කදුරුවෙල
|
| 218-2/22
|
කදුරුවෙල
|
මහාඔය
|
| 218-3
|
මහියංගනය
|
වැලිකන්ද
|
| 218-4
|
වෙහෙරගල
|
බදුල්ල
|
| 218-5
|
කුරුණෑගල
|
මහියංගනය
|
| 218-6
|
බදුල්ල
|
සිරිපුර
|
| 218-7
|
දෙහිඅත්තකණ්ඩිය
|
කදුරුවෙල
|
| 218/22
|
අරලගංවිල
|
අම්පාර
|
| 218/68
|
දෙහිඅත්තකණ්ඩිය
|
මොණරාගල
|
| 218/314
|
කදුරුවෙල
|
බදුල්ල
|
| 218/580
|
දෙහිඅත්තකණ්ඩිය
|
දඹුල්ල
|
| 218/580/042
|
බදුල්ල
|
අනුරාධපුරය
|
| 218/685
|
දෙහිඅත්තකණ්ඩිය
|
හඟුරන්කෙත
|
| 221-1
|
සිරිපුර
|
මහියංගනය
|
| 221/22
|
සිරිපුර
|
මහාඔය
|
| 221-1/22
|
ගිරාඳුරුකෝට්ටේ
|
අම්පාර
|
| 226
|
බලංගොඩ
|
බණ්ඩාරවෙල
|
| 228
|
බණ්ඩාරවෙල
|
බෝරලන්ද
|
| 245-1/182/18-2
|
මීගමුව
|
හැටන්
|
| 245/1/21
|
කටුනායක
|
බදුල්ල
|
| 301/218
|
කදුරුවෙල
|
බිබිලෙ
|
| 310
|
වැලිමඩ
|
බණ්ඩාරවෙල
|
| 311
|
නුවරඑළිය
|
බදුල්ල
|
| 311-2
|
නුවරඑළිය
|
වැලිමඩ
|
| 311/310
|
නුවරඑළිය
|
බණ්ඩාරවෙල
|
| 312/218
|
ගලඋඩ
|
සූරියපොකුණ
|
| 314/580(i)/42
|
බදුල්ල
|
අනුරාධපුරය
|
| 315/1
|
හොරණ
|
මහනුවර
|
| 334-1
|
මාතර
|
කතරගම
|
| 348
|
නිට්ටඹුව
|
රුවන්වැල්ල
|
| 363-6
|
ඇඹිලිපිටිය
|
මිද්දෙනිය
|
| 366-2
|
කොළඹ
|
රදාවෙල
|
| 377-2
|
කොළඹ
|
උඩුගම
|
| 393
|
කොළඹ
|
යක්කලමුල්ල
|
| 393-2
|
කොළඹ
|
බද්දෙගම
|
| 393-3
|
කොළඹ
|
උඩුගම
|
| 399
|
මතුගම
|
පිටිගල
|
| 401
|
කොළඹ
|
ඇල්පිටිය
|
| 403
|
මතුගම
|
නෙළුව
|
| 449
|
හොරණ
|
කරන්දන
|
| 450
|
පානදුර
|
රත්නපුරය
|
| 458/1
|
මතුගම
|
මහනුවර
|
| 470
|
අවිස්සාවේල්ල
|
ඇහැළියගොඩ
|
| 470-2
|
අවිස්සාවේල්ල
|
රත්නපුරය
|
| 473/7
|
කොළඹ
|
කලවාන
|
| 482
|
මතුගම
|
කලවාන
|
| 487
|
දෙනියාය
|
බදුල්ල
|
| 488
|
බලංගොඩ
|
හැටන්
|
| 493
|
ඇඹිලිපිටිය
|
මාතර
|
| 493-1
|
ඇඹිලිපිටිය
|
බෙලිඅත්ත
|
| 493-3
|
ඇඹිලිපිටිය
|
හක්මණ
|
| 493-4
|
ගාල්ල
|
ඇඹිලිපිටිය
|
| 497
|
ඇඹිලිපිටිය
|
සූරියවැව
|
| 504-2
|
කොළඹ
|
හිරිගල්කැටිය
|
| 507
|
කුරුණෑගල
|
කෑගල්ල
|
| 508
|
කුරුණෑගල
|
රඹුක්කන
|
| 509
|
කුරුණෑගල
|
රඹුක්කන
|
| 533
|
කුරුණෑගල
|
වරකාපොල
|
| 548
|
කුරුණෑගල
|
කැකිරාව
|
| 548-1
|
කුරුණෑගල
|
ගල්නෑව
|
| 549
|
කුරුණෑගල
|
දඹුල්ල
|
| 549-1
|
කුරුණෑගල
|
වෑවල
|
| 549-4
|
කුරුණෑගල
|
ගල්කිරියාගම
|
| 549/499
|
කුරුණෑගල
|
සීගිරිය
|
| 552/584
|
මාතලේ
|
ගල්නෑව
|
| 556
|
කුරුණෑගල
|
මාතලේ
|
| 564
|
කුරුණෑගල
|
අංකුඹුර
|
| 564-6
|
කුරුණෑගල
|
මිරිස්සල
|
| 566
|
රඹුක්කන
|
මාවතගම
|
| 581-1
|
මාතලේ
|
කදුරුවෙල
|
| 581-3
|
මාතලේ
|
කදුරුවෙල
|
| 602
|
මහනුවර
|
කුරුණෑගල
|
| 609
|
අවිස්සාවේල්ල
|
දයිගල
|
| 609-1
|
අවිස්සාවේල්ල
|
නාපවල
|
| 662
|
මහනුවර
|
කෑගල්ල
|
| 662-1
|
මහනුවර
|
මාවනැල්ල
|
| 670
|
නිට්ටඹුව
|
වරකාපොල
|
| 674-1
|
කොළඹ
|
කොටියාකුඹුර
|
| 674-3
|
අවිස්සාවේල්ල
|
කෑගල්ල
|
| 677
|
කොළඹ
|
බුලත්කොහුපිටිය
|
| 698
|
මහනුවර
|
හාරගම
|
| 677-4
|
අවිස්සාවේල්ල
|
බුලත්කොහුපිටිය
|
| 750/3
|
ඇඹිලිපිටිය
|
හම්බන්තොට
|
| 744
|
පදියපැලැල්ල
(රිකිල්ලගස්කඩ)හරහා
|
මහනුවර
|
| 556-2
|
සැලගම
|
මාතලෙ
|
| 720-4
|
මහවැලිගම
|
මහනුවර
|
| 718
|
ගම්පල
|
මහනුවර
|
| 655-4
|
යක්ගහපිටිය
|
මහනුවර
|