පේදුරු තුඩුව
Appearance
(පේදුරුතුඩුව වෙතින් යළි-යොමු කරන ලදි)
| පේදුරු තුඩුව Point Pedro | |
|---|---|
| නගරය | |
සන්ඳිකා අම්මාන් පරමේශ්වරි කෝවිල,පේදුරු තුඩුව | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු පළාත |
| දිස්ත්‍රික්කය | යාපනය දිස්ත්‍රික්කය |
| ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස | වඩමාරච්චි උතුර |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නගර සභා |
| • සභාපති | සභානායගම් රවින්තිරන් (දෙමළ ජාතික සන්ධානය) |
| සරිය | |
| • මුළු | 11.65 කිමී2 (4.50 සතරැස් සැත) |
| ජනගහණය(2011) | |
| • මුළු | 31,351 |
| • ඝණත්වය | 1,044/කිමී2 (2,700/වර්ග සැත) |
පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
පේදුරු තුඩුවේ සම්පූර්ණ ජනගහනය ( වසර 2011 දි ) 31,351 විය.
ඉතිහාසය
[සංස්කරණය]උරුමයන්
[සංස්කරණය]- ප්‍රදීපාගාරය
- ශාන්ත ලෝඩ්ස් දේවස්ථානය
- වල්ලිපුරම් දේවස්ථානය
අධ්‍යාපනය
[සංස්කරණය]- හාට්ලි විද්‍යාලය
- වෙලායුදම් මහා විද්‍යාලය
- වඩමාරච්චි හින්දු බාලිකා විද්‍යාලය
- මෙතොදිස් උසස් බාලිකා විදුහල
