හන්තාන
Jump to navigation
Jump to search
ලිනක්ස් බෙදාහැරීම සඳහා, හන්තාන (මෙහෙයුම් පද්ධතිය) බලන්න. For other uses, see හන්තාන (disambiguation)
හන්තාන රක්ෂිතය | |
---|---|
පිහිටුම | මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | මහනුවර |
සංස්ථාපනය | 2010 |
පාලක ස්ථිතිය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.
- ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය
- උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය
- මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය
- පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක.
පාරිසරික තත්වය[සංස්කරණය]
දේශගුණය[සංස්කරණය]
හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක් පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස් අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.