බෙරගල
Jump to navigation
Jump to search
බෙරගල Beragala | |
---|---|
සුළු නගරය | |
![]() | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | ඌව පළාත |
දිස්ත්රික්කය | බදුල්ල |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
බෙරගල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි.[1] එය කොළඹ සිට කිලෝ මීටර 183 ක් පමණ දුරින් A4 මහා මාර්ගයේ පිහිටයි.[2] බෙරගල ප්‍රදේශය එහි වූ සුන්දර වටපිටාව සහ නායයාම් හේතුවෙන් ජනයා අතර අවධානයට ලක්ව තිබෙයි.[3]
වැදගත් ස්ථාන[සංස්කරණය]
- දියලුම ඇල්ල
- බඹරකන්ද ඇල්ල
- කොස්ලන්ද ඇල්ල
ගමනාගමනය[සංස්කරණය]
- A 16 මහා මාර්ගය, බෙරගල-හාලිඇල[4]
- A04 මහා මාර්ගය, කොළඹ-රත්නපුර-බලංගොඩ-බෙරගල-කොස්ලන්ද-වැල්ලවාය-පොතුවිල්-මඩකලපුව[5]