බෙරගල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බෙරගල
Beragala
සුළු නගරය
Beragala.jpg
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයබදුල්ල
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

බෙරගල යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි.[1] එය කොළඹ සිට කිලෝ මීටර 183 ක් පමණ දුරින් A4 මහා මාර්ගයේ පිහිටයි.[2] බෙරගල ප්‍රදේශය එහි වූ සුන්දර වටපිටාව සහ නායයාම් හේතුවෙන් ජනයා අතර අවධානයට ලක්ව තිබෙයි.[3]

වැදගත් ස්ථාන[සංස්කරණය]

ගමනාගමනය[සංස්කරණය]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෙරගල&oldid=353103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි