නිකවැරටිය
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| නිකවැරටිය | |
|---|---|
| Town | |
| ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°E | |
| Country | Sri Lanka |
| District | Kurunegala |
| සරිය | |
| • මුළු | 115 කිමී2 (44 සතරැස් සැත) |
| ජනගහණය | |
| • මුළු | 48,770 |
| වේලා කලාප | SLST (UTC+5:30) |
| Postal code | 60470[1] |
| දුරකථන කේතය(න්) | 037 |
| වෙබ් අඩවිය | http://www.nikaweratiya.ds.gov.lk/ |
නිකවැරටිය, (ඉංග්‍රීසි: Nikaweratiya) වන්නි හත් පත්තුවේ මාගුල් ඕතොට කෝරලයේ පිහිටි නගරයකි.
කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ පිහිටා ඇති නගරයකි. මෙම නගරයේ සිට දළදාගම ආනමඩුව, අඹන්පොල, පාදෙණිය වැනි නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.
නිකවැරටිය නගරය ආශ්‍රිතව මාගල්ල වැව පිහිටා ඇත.