අකුරැස්ස
Appearance
| අකුරැස්ස | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
අකුරැස්ස ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ප්‍රධාන නගරයකි.මෙය ඉතා දියුණු වෙළඳ නගරයක් වේ.53,000 කට වැඩි ජනගහනයක් ජීවත් වේ. වටිනා ගතිගුණ ඇති ගුණ යහපත් සොඳුරු මිනිසුන් පිරි නගරයකි.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්
- ගොඩපිටිය ජාතික පාසල
- අකුරැස්ස මහ විද්‍යාලය
- ගොඩපිටිය කණිෂ්ඨ විදුහල