කොළඹ බස් මාර්ග

විකිපීඩියා වෙතින්
ඩබල් ඩෙකර් බස් රථයක් ගොඩගම හිදී

මෙය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි හා ඒ අවට ධාවනය වන බස් මාර්ග ලැයිස්තුවකි. බස් රථ පදනම්වූ අත්‍යන්ත මහජන ප්‍රවාහන සේවයක් කොළඹ නගරය සතුවේ. මෙම බස් සේවය ක්‍රියාත්මක නරන්නේ පෞද්ගලික සමාගම් හා රජයට අයත්ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) මගිනි. මධ්‍යම බස් නැවතුම් පොළ බස් රථ ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකරයි.[1] කොළඹ මාර්ග ජාලය සමන්විත වනුයේ, නගර කේන්ද්‍රය හා දිස්ත්‍රික්ක කේන්ද්‍රයන්, හා ධමනීය මාර්ග ඡේදනය කරන කක්ෂීය සබැඳියන් එකිනෙක සම්බන්ධ කරන ‍කේන්ද්‍රගාමී සබැඳියන් (හෙවත් ධමනීය මාර්ග) මගිනි; බොහෝ බස් මාර්ග ධාවනය වන්නේ කේන්ද්‍රගාමී සබැඳියන් ඔස්සේ වන අතර තදබදය වැඩි කාලසීමාවලදී දක්නට ලැබෙන අධික වාහන ගමනාගනය නිසා බස් රථ වලට වෙන්වූ මං තීරු රහිතව ක්‍රියාත්මක වෙයි.[2]

මාර්ග[සංස්කරණය]

මාර්ග අංකය මාර්ගය
100 පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව
101 මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
102 මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන
103 නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
104 ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය
105 අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන
106 කොටහේන - මොරටුව
107 ඇලකන්ද - වත්තල - පෑලියගොඩ - පැරණි කැළණි පාලම - සිරිමාවෝ බණ්ඩාරනායක පාර (බ්ලූමැන්ඩල්) - පිටකොටුව - කොටුව
108 කොටුව - රුක්මල්ගම
109 මාලිගාවත්ත - බොරලැස්ගමුව
110
111 පානදුර - පුරහල
112 මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - ඩික්මන් පාර - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන
113 කොටුව - නුගේගොඩ
114 පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත
115 උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
116 පිළියන්දල - මට්ටක්කුලිය
117 නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන
118 දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන
119 1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම
2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල
120 හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
121 විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය
122 කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ අවිස්සාවේල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
123 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය
124 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ
125 ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ පාදුක්ක/ඉංගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
126
127 පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන
128 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල
129 කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන
130 ගොතටුව නව නගරය - කොටුව
131 මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය
132 කරගම්පිටිය - මාවරමණ්ඩිය
133 පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල
134 අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස )
135 කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය
136 කරගම්පිටිය - රාගම
137 ජා-ඇල - විහාර මාවත
138 1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - නිදහස් මාවත - ඇල්බට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ හෝමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
139 කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල
140 වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය
141 වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට
142 මොරටුව - එගොඩඋයන - පානදුර
143 හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව
144 රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
145 මට්ටක්කුලිය - කොටුව
146 වේළුවනපුර - කොටුව
147 ගල්කිස්ස - නුගේගොඩ
150 කැලණිමුල්ල - අංගොඩ - වල්පොළ - කොස්වත්ත පාර - කලපළුවාව - රාජගිරිය - පුංචි බොරැල්ල - පුරහල - සීමාමාලකය
151 අඹතලේ - කොටුව
152 1 කාණ්ඩය - බත්තරමුල්ල - කොස්වත්ත - අඹගහ හන්දිය - අයි.ඩී.එච් - ගොතටුව - කොලොන්නාව - දෙමටගොඩ - ග්‍රෑන්ඩ්පාස් - සෙන්ට්‍රල් රෝඩ් - ගුණසිංහපුර (පිටකොටුව)

2 කාණ්ඩය - අයි.ඩී.එච් සිට පිටකොටුව දක්වා

153 නුගේගොඩ - ජැටිය (වරාය) නව රෝහල බොරැල්ල
154 අඟුලාන - කිරිබත්ගොඩ
155 රත්මලාන - මට්ටක්කුලිය
156 දෙහිවල - නාරාහේන්පිට
157 ගෝනපොළ - පිළියන්දල
158 මොරටුව - පිළියන්දල
160 බත්තරමුල්ල - කොටුව
162 බන්ඩාරගම - පිළියන්දල
163 බත්තරමුල්ල - දෙහිවල
164 සල්මල් උයන (හිඹුටාන) - පුරහල
165 කඩුවෙල - පොල්හේන්ගොඩ
166 අංගොඩ - කොටුව
167 දෙහිවල - තොටළඟ
168 නුගේගොඩ - කොටහේන
169 නාවල - කොටුව
170 අතුරුගිරිය - කොටුව
171 බත්තරමුල්ල - ජැටිය (වරාය)
172 මොරගහමුල්ල - බොරැල්ල
173 පිටකෝට්ටේ - තොටළඟ
174 කොට්ටාව - බොරැල්ල - (කොටුව)
175 කොහිලවත්ත - කොටිකාවත්ත - අයි.ඩී.එච්. - කලපළුවාව - රාජගිරිය - බොරැල්ල - පුරහල - කොල්ලුපිටිය
176 කරගම්පිටිය - දෙහිවල - කොහුවල - නුගේගොඩ - පිටකෝට්ටේ - රාජගිරිය - බොරැල්ල කනත්ත - හෙට්ටියාවත්ත
177 කඩුවෙල - කොතලාවල - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොල්ලුපිටිය
178 නාරාහේන්පිට - මට්ටක්කුලිය
179 ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය
180 නිටිටඹුව - පිටකොටුව
183 පානදුර-නුගේගොඩ
184 බොරැල්ල - ජයවඩනගම (නව පාර්ලිමේන්තුව)
186 පූගොඩ - පුරහල
187 කටුනායක - කොටුව - (මොරටුව)
188 රද්දොළුව - කොටුව
190 මීගොඩ - පිටකොටුව
193 කඩවත - බම්බලපිටිය
194 රාගම - දෙහිවල
195 නුගේගොඩ - ලුණුපොකුණ
197 කැටවලමුල්ල - මොරටුව
198 ගල්කිස්ස - බත්තරමුල්ල
200 ගම්පහ - කොළඹ
224 බියගම - පිටකොටුව
230 කිරිබත්ගොඩ - සපුගස්කන්ද - පිටකොටුව
235 කැළණිය - පිටකොටුව
240 ජා-ඇළ - පිටකොටුව
253 පීරිස් මාවත - බොරැල්ල
260 වත්තල - පිටකොටුව
261 කඩවත - පිටකොටුව
262 රාගම - පිටකොටුව
274 බෝපිටිය - පිටකොටුව
275 බෝපිටිය - පිටකොටුව
375 ගොතටුව නව නගරය - පිටකොටුව
714 බත්තරමුල්ල - බොරැල්ල
401 ඇල්පිටිය - ඌරගස්මන්හන්දිය - බෙන්තර - අලුත්ගම - කළුතර - වාද්දූව - පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව
401/1 අලුත්ගම - කළුතර - වාද්දූව - පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව

[3]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ට්‍රාන්ස්පෝට් ඉන් කලම්බු". ලෝන්ලි ප්ලැනට්. ලෝන්ලි ප්ලැනට් ප්‍රකාශකයෝ. සම්ප්‍රවේශය 2009-04-28.
  2. කාඩර්, ෆතීමා රාසික් (23 ජනවාරි 2004). "වන්-වවේ ස්ට්‍රීට්ස් ඉන් කලම්බු". ඩේලි නිව්ස් (එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලංකාව.). http://www.dailynews.lk/2004/01/23/bus07.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-27. 
  3. A-Z Colombo City Map ප්‍රකාශක: මිනුම්පති , ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. පළමු සංස්කරණය. 1985
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_බස්_මාර්ග&oldid=459561" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි