දියතලාව
පෙනුම
| දියතලාව | |
|---|---|
| ඛණ්ඩාංක: 6°48′41″N 80°57′25″E / 6.81139°N 80.95694°E | |
| පළාත | ඌව පළාත |
| උන්නතාංශය | 1,281 මී (4,203 අඩි) |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |

දියතලාව (ඉංග්‍රීසි: Diyatalawa), ශ්‍රී ලංකාවේ පිහිටි නගරය කි. හපුතලේ නගරයට හා බණ්ඩාරවෙල නගයරයට අතර මැද පිහිටා ඇති මෙය ප්‍රසිද්ද වන්නේ වර්තමානයේ දී පිහිටා තිබෙන යුධ හමුදා කදවුරක් හේතුවෙනි.