දෙණියාය
පෙනුම
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්ර සෙවීම: "දෙණියාය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
| දෙණියාය Deniyaya | |
|---|---|
| සුළු නගරය | |
| රට | |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
දෙණියාය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල මාතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. මෙම නගරය සිංහරාජ වනාන්තරයට[permanent dead link] ආසන්නව පිහිටා ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණික් නිෂ්පාදන ප්‍රදේශයකි. විශේෂයෙන් වෛරෝඩි සහ පසිංගල් වැනි කණක පවුලට අයත් වටිනා මැණික් මෙහි හමුවේ.
දෙණියාය ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයන් අතර, එළමල්දෙණිය රජමහා විහාරය, පැට්නා බුරුස්ගල, සීතල දෙණියාය සහ හත්මාල ඇල්ල වැනි ස්ථාන ප්‍රසිද්ධය.