බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(බදුල්ල දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
බදුල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයබදුල්ල
සරිය
 • මුළු2,861 කිමී2 (1,105 සතරැස් සැත)
 • භූමිය2,827 කිමී2 (1,092 සතරැස් සැත)
 • ජලය34 කිමී2 (13 සතරැස් සැත)
ජනගහණය(2006)
 • මුළු837,000
 • ඝණත්වයBad rounding here290/කිමී2 (Bad rounding here760/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-81

බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය.

























ආශ්‍රිත ලිපි[සංස්කරණය]