පාටන් ලෙන්

විකිපීඩියා වෙතින්
(පතන් බෞද්ධ ලෙන වෙතින් යළි-යොමු කරන ලදි)
පාටන් ලෙන්
පාටන් හි තම්කානේ අසල වූ ලෙනක් 17°24′55″N 73°52′14″E / 17.415278°N 73.870556°E / 17.415278; 73.870556
Map showing the location of පාටන් ලෙන්
Map showing the location of පාටන් ලෙන්
පිහිටුමපාටන්, මහාරාෂ්ට්‍ර
ඛණ්ඩාංක17°24′55″N 73°52′15″E / 17.415198°N 73.870929°E / 17.415198; 73.870929ඛණ්ඩාංක: 17°24′55″N 73°52′15″E / 17.415198°N 73.870929°E / 17.415198; 73.870929

පාටන් බෞද්ධ ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ සතාරා දිස්ත්‍රික්කයේ පාටන් අසලින් මෑතක දී සොයාගන්නා ලද ලෙන් සමූහයකි. මෙසේ ලෙන් එකොළහක් සොයාගන්නා ලද අතර, ඒවා පාටන් හි තක්මානේ, යේර්ඵාල්, යේරාද්වාඩි වැනි විවිධ ස්ථාන හතරක පිහිටා ඇත.[1][2]

මෙම ලෙන් ක්‍රි.ව. දෙවන සියවසේ මුල් බාගයට අයත් යැයි විශ්වාස කෙරේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Ganvir, Shrikant. Newly Discovered Buddhist Rock-cut Caves of Maharashtra: An Appraisal (ඉංග්‍රීසි බසින්). 2020-04-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-01-06.
  2. Dutt, Sukumar (1988). Buddhist Monks and Monasteries of India: Their History and Their Contribution to Indian Culture (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publishe. p. 141. ISBN 978-81-208-0498-2.
"https://si.wikipedia.org/w/index.php?title=පාටන්_ලෙන්&oldid=592566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි