ස්කන්දමාතා

විකිපීඩියා වෙතින්
ස්කන්දමාතා
මාතෘත්වයේ දෙවඟන
ස්කන්දගේ (කාර්තිකේය) මව
දේවනාගරීस्कंदमाता
අනුබැඳියපාර්වතීගේ අවතාරය
වාසභවනයකෛලාශය
මන්ත්‍රයसिंहासनगता नित्यं पद्माश्रितकरद्वया। शुभदास्तु सदा देवी स्कन्दमाता यशस्विनी॥
ආයුධයපද්මය, අත් දෙකකින් ස්කන්ද දරා සිටියි
වල්ලභයාශිව
වාහනයසිංහයා

ස්කන්දමාතා (සංස්කෘත: स्कन्दमाता) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ පස්වන ස්වරූපයයි. ඇගේ නාමයෙහි සාහිත්‍යමය අර්ථය ස්කන්දගේ මෑණියන් යන්නයි. ස්කන්ද යනු යුද්ධයට අධිපති ඇගේ පුත් කාර්තිකේය සඳහා තවත් නාමයකි. මාතා යනු මෑණියන් යන්නයි.[1][2] නවදුර්ගාවන්ගෙන් අයකු හෙයින් නවරාත්‍රී උත්සවයේ පස්වන දිනයේ දී ඇයව වන්දනා කරනු ලැබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Bhāgīrthaprasāda Tripāṭhī (2000). Shakti, Shiva, and Yoga. Yagyoga Chetana Pītham. p. 60.
  2. Shanti Lal Nagar (1998). Indian Gods and Goddesses: Hindu, Jain, and Buddhist Goddesses. B.R. Publishing Corporation. p. 43. ISBN 978-81-7646-497-0.
"https://si.wikipedia.org/w/index.php?title=ස්කන්දමාතා&oldid=496004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි