බ්‍රහ්මචාරිනී
පෙනුම
| බ්‍රහ්මචාරිනී | |
|---|---|
| විශාල විපාකයක් දැරූ දෙවඟන | |
බ්‍රහ්මචාරිනී | |
| දේවනාගරී | ब्रह्मचारिणी |
| අනුබැඳිය | නවදුර්ගා, පාර්වතී |
| මන්ත්‍රය | दधाना करपद्माभ्यामक्षमालाकमण्डलू। देवी प्रसीदतु मयि ब्रह्मचारिण्यनुत्तमा॥2 |
| ආයුධය | ජප මාලය, කාමණ්ඩලු |
| වල්ලභයා | ශිව |
| පාඨ ග්රන්ථ | දේවි-භගවත පුරාණ, දේවි ගීතා |
බ්‍රහ්මචාරිනී යන්නෙහි අර්ථය ආශ්‍රමයක සිය ගුරුන් සහ අනෙකුත් සිසුන් සමග දිවිගෙවන භක්තිමත් ශිෂ්‍යාව යන්නයි.[1] මෙම වදන දුර්ගා (පාර්වතී) දෙවඟනගේ දෙවන ස්වරූපය සඳහා ද වහරනු ලබයි.[2] නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ දෙවන දිනයේ ඇය වන්දනාවට පාත්‍ර වේ. බ්‍රහ්මචාරිනී දෙවඟන සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටින අතර සිය දකුණතින් ජප මාලාවක් ද, වමතින් කාමණ්ඩල් නම් ජල කෙණ්ඩියක් ද දරා සිටියි.
උත්සවය
[සංස්කරණය]බ්‍රහ්මචාරිනී දෙවඟන වන්දනා කිරීම නවරාත්‍රී උත්සවයේ දෙවන දිනයේ සිදුවේ.[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ McDaniel, June (2004). Offering Flowers, Feeding Skulls : Popular Goddess Worship in West Bengal: Popular Goddess Worship in West Bengal. Oxford University Press. pp. 106–107. ISBN 978-0-19-534713-5.
- ↑ Manohar Laxman Varadpande (2005), History of Indian Theatre: Classical theatre, Abhinav, ISBN 978-8170174301, page 54
- ↑ "Navadurga: The Nine Forms of Goddess Durga". සම්ප්‍රවේශය 2015-10-14.