චන්ඩි

විකිපීඩියා වෙතින්

චන්ඩි යනු ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ විකාශනය වෙන කාටුන් චිත්‍රපටයකි.එය ඉන්දියාවේ නිර්මානය කර ඇති අතර එහි ඉන්ග්‍රීසි නාමය chotta bheem වේ.එහි කාටුන් චරිත කිහිපයක් වන්නේ ,චන්ඩි ,චුට්ටි ,බින්දු ,චකුන්බුකුන් ,බන්ඩිය,පුන්චා,පැන්චා.එය ශ්‍රී ලංකාවේ දී හඩ කවා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ඩි&oldid=386287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි