සිද්ධිධාත්‍රී

විකිපීඩියා වෙතින්
සිද්ධිධාත්‍රී
අධිස්වාභාවික බලයන් හෙවත් සිද්ධීන්ට අධිපති දෙවඟන
සිද්ධිධාත්‍රී දෙවඟන, දුර්ගාගේ නවවන ස්වරූපය
දේවනාගරීसिद्धिदात्री
අනුබැඳියදුර්ගාගේ අවතාරය, පාර්වතී, ශක්ති
මන්ත්‍රයसिद्धगन्धर्वयक्षाघैरसुरैरमरैरपि। सेव्यमाना सदा भूयात् सिद्धिदा सिद्धिदायिनी॥
ආයුධයගදාව, සුදර්ශන චක්‍රය, ශංඛය, පද්ම
වල්ලභයාශිව
වාහනයසිංහයා හෝ සම්පූර්ණයෙන් පිපුණු පද්මය

සිද්ධිධාත්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ නවවන ස්වරූපයයි. ඇගේ නමෙහි අර්ථය පහත පරිදි වේ: සිද්ධි යනු අධිස්වාභාවික ශක්තිය හෝ ධ්‍යාන ශක්තියයි. ධාත්‍රී යනු ප්‍රදානය කරන්නිය යන්නයි. නවරාත්‍රී උත්සවයේ (නවදුර්ගාවන්ගේ රාත්‍රී නවය) නවවන දිනයේ ඇයව වන්දනාමාන කරනු ලැබේ.[1][2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Worship 'Goddess Siddhidatri' on ninth day of Navratri". Dainik Jagran (Jagran Post). October 21, 2015. සම්ප්‍රවේශය 2015-10-21.
  2. "Goddess Siddhidatri". සම්ප්‍රවේශය 2015-10-21.
"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධිධාත්‍රී&oldid=419752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි