කාත්‍යායනී

විකිපීඩියා වෙතින්
කාත්‍යායනී
පළිගැනීමේ / විජයග්‍රහණයේ දෙවඟන
කාත්‍යායන තවුසාගේ දියණිය, කාත්‍යායනී
අනුබැඳියශක්තිගේ අවතාරය
ග්‍රහලොවබෘහස්පති
මන්ත්‍රයचंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना| कात्यायनी शुभं दद्या देवी दानव घातिनि
ආයුධයතල්වාර් (දිගු අසිපත)
පද්මය, අභයමුද්‍රාව, වරදමුද්‍රාව
වල්ලභයාශිව
වාහනයසිංහයා
දෙවියන්ගේ කෝපයෙන් උපන් කාත්‍යායනී මහීෂාසුර නම් අසුරයාව මරාදමන අයුරු

කාත්‍යායනී යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන්ගෙන්, එනම් නවරාත්‍රී උත්සවයේ දී සමරනු ලබන හින්දු දෙවඟනක වන පාර්වතීගේ (ශක්ති) ස්වරූප නවය අතර සයවැන්නයි.[1] මෙය අමරකෝෂ නම් සංස්කෘත ශබ්දකෝෂයෙහි පාර්වතී සඳහා දක්වා ඇති දෙවන නාමයයි. (උමා, කාත්‍යායනී, ගෞරි, කාලි ,හේමාවතී, ඊශ්වරී)

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. The Sixth form of Durga, http://www.s-a-i.info/assoc_change/navarathri_5_6.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-14 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කාත්‍යායනී&oldid=597589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි