ශෛලපුත්‍රී

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ශෛලපුත්‍රී
කඳුවලට අධිපති දෙවඟන [1]
Shailaputri Sanghasri 2010 Arnab Dutta.JPG
අනුබැඳියශක්ති, පාර්වතී
වාසභවනයදේවි ධාම්
මන්ත්‍රයॐ देवी शैलपुत्र्यै नमः॥[2]
ආයුධයත්‍රිශූලය සහ පද්මය
වල්ලභයාශිව
වාහනයනන්දි

ශෛලපුත්‍රී (සාහිත්‍ය. ශිලාවන්ගේ දියණිය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ ස්වරූපයකි.[2] ඇය නවරාත්‍රී උත්සවයේ පළමු දිනයේ සමරනු ලබන නවදුර්ගාවන්ගෙන් පළමුවැන්නිය ද වේ.[3][4]

ඇයව සතී,[1] භවානි, පාර්වතී හෝ හේමාවතී ලෙස ද හැඳින්වේ. ශෛලපුත්‍රී මාතාව ස්වභාවධර්මයේ පරම ස්වරූපය ලෙස සැලකේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Shailaputri on Astropeak". astrospeak. Retrieved 21 Sep 2017.
  2. 2.0 2.1 "Shailputri on drikpanchang". drikpanchang. Retrieved 21 Sep 2017.
  3. "Shailaputri on Zee News". Zee News. Retrieved 21 Sep 2017.
  4. "Article on Hindu Deities & Mantra -Shailaputri". Retrieved 13 December 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ශෛලපුත්‍රී&oldid=419731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි