Jump to content

කෑගල්ල දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
කෑගල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
විශාලතම නගරයකෑගල්ල
සරිය[1]
  මුළු1,693 කිමී2 (654 සතරැස් සැත)
  භූමිය1,685 කිමී2 (651 සතරැස් සැත)
  ජලය8 කිමී2 (3 සතරැස් සැත)
ජනගහණය(2012)[2]
  මුළු837,179
  ඝණත්වයBad rounding here490/කිමී2 (Bad rounding here1,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-92
කෑගල්ල දිස්ත්‍රික්කයේ කොඩි

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඇති වර්ග කිලෝමීටර් 1663 ක විශාලත්වයෙන් සහ වසර 2001 ජනගහන දත්ත වලට අනුව 785,524 ක ජනතාවක් වාසය කරන උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ද දකුණින් රත්නපුර දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් ද වලින් සීමා වී විවිධ භූ විෂමතා ලක්ෂණ වලට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

පරිපාලන ව්‍යුහය

[සංස්කරණය]
පරිපාලන ව්‍යුහයසංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව11
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව573
ගම්මාන සංඛ්‍යාව1,667
ජන්ද කොට්ඨාස09

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

[සංස්කරණය]
  • කෑගල්ල
  • රඹුක්කන
  • දැරණියගල
  • මාවනැල්ල
  • අරණායක
  • ගලිගමුව
  • වරකාපොළ
  • රුවන්වැල්ල
  • බුලත්කොහුපිටිය
  • යටියන්තොට
  • දෙහිඕවිට

ජන්ද කොට්ඨාස

[සංස්කරණය]
  • කෑගල්ල
  • ගලිගමුව
  • දැදිගම
  • අරණායක
  • මාවනැල්ල
  • රුවන්වැල්ල
  • රඹුක්කන
  • යටියන්තොට
  • දැරණියගල

ජනගහනය

[සංස්කරණය]
ජනගහනය (2005)
වර්ගයප්‍රමාණය
කාන්තා421,683
පිරිමි404,541
මුළු සංඛ්‍යාව826,224
පවුල් ගණන206,348

ප්‍රධාන භෝග

[සංස්කරණය]

වී , තේ , රබර් , පොල්

ප්‍රධාන සිද්ධස්ථාන

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ උතුම්ම පුජනීය වස්තුව වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගැනීම සඳහා පැරණි රජදරුවන් යම් අවස්ථා වලදී එය සඟවා තබන ලද අතර එවන් එක ස්ථානයක් වන්නේ බෙලිගල රාජමහා විහාරස්ථානයයි.

ශ්‍රී ලංකාවේ අවසානම මහරහතන් වහන්සේ වැඩ වාසය කල විහාරස්ථානය වට්ටාරම රාජමහා විහාරස්ථානයයි.

ඓතිහාසික පසුබිම

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2010. සම්ප්‍රවේශය 2013-02-08.
  2. "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ සහ නිවාස සංගණනය 2011. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2012-04-20. සම්ප්‍රවේශය 2013-02-08.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කෑගල්ල_දිස්ත්‍රික්කය&oldid=670073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි