ඩී.වී. චානක
පෙනුම
ඩී.වී. චානක | |
|---|---|
| D. V. Chanaka | |
| වනජීවී හා වන රක්ෂිත සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 12 සැප්තැම්බර් 2022 – 10 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
| විෂයභාර අමාත්‍ය | පවිත්‍රා වන්නිආරච්චි |
| පූර්වප්‍රාප්තිකයා | විමලවීර දිසානායක |
| අනුප්‍රාප්තිකයා | හිස් |
| සංචාරක රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| විෂයභාර අමාත්‍ය | ප්‍රසන්න රණතුංග |
| පූර්වප්‍රාප්තිකයා | අරුන්දික ප්‍රනාන්දු |
| අනුප්‍රාප්තිකයා | ඩයනා ගමගේ |
| ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | අශෝක අබේසිංහ |
| අනුප්‍රාප්තිකයා | ප්‍රේමලාල් ජයසේකර |
| හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
| බහුතරය | 16,546[1] (2024) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 11 සැප්තැම්බර් 1987 ගාල්ල, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර) ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2020 - වර්ථමාන) |
| රැකියාව | දේශපාලනඥ |
දෙනගම විතාරණගේ චානක දිනුෂාන්[2] (ඉංග්‍රීසි:D.V. Chanaka), හෙවත් ඩී.වී. චානක, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකි. ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "හම්බන්තොට මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය — සාමාන්‍ය - රජයේ නිවේදන -1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 5A. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.