ගරු
ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.
භාවිතය[සංස්කරණය]
ශ්‍රී ලංකාව[සංස්කරණය]
ගරු යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන පුද්ගලයන් වෙනුවෙන් ගරු යන තාන්න මාන්නය භාවිතා වේ
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
- ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
- ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්