ප්‍රසන්න ගුණසේන
ප්‍රසන්න ගුණසේන | |
---|---|
![]() විශේෂඥ වෛද්‍ය | |
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා |
ආගම | බෞද්ධ |
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (ඉංග්‍රීසි: Prasanna Gunasena) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ද වෙයි.
ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයාය.
වෛද්‍ය 'ප්‍රසන්න රඟපෑමෙහිද දක්ෂයෙක්වන අතර ස්වාධීන රූපවාහිනියේ විකාශිත සුළඟ ටෙලි නාට්‍යයෙහි රඟපා ජූරියේ විශේෂ අගැයීම් සම්මානයක්ද හිමිකර ගෙන ඇත.
ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයින්ගේ සංඟමයෙහි ආරම්භක සාමාජිකයෙකි.
ජීවන සටහන්[සංස්කරණය]
ප්‍රසන්න ගුණසේන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.