Jump to content

ප්‍රසන්න ගුණසේන

විකිපීඩියා වෙතින්
ප්‍රසන්න ගුණසේන
විශේෂඥ වෛද්‍ය
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා
ආගමබෞද්ධ

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (ඉංග්‍රීසි: Prasanna Gunasena) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ද වෙයි.

ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයාය.

වෛද්‍ය 'ප්‍රසන්න රඟපෑමෙහිද දක්ෂයෙක්වන අතර ස්වාධීන රූපවාහිනියේ විකාශිත සුළඟ ටෙලි නාට්‍යයෙහි රඟපා ජූරියේ විශේෂ අගැයීම් සම්මානයක්ද හිමිකර ගෙන ඇත.

ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයින්ගේ සංඟමයෙහි ආරම්භක සාමාජිකයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

ප්‍රසන්න ගුණසේන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_ගුණසේන&oldid=727256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි