Jump to content

ප්‍රසන්න රණතුංග

විකිපීඩියා වෙතින්
ප්‍රසන්න රණතුංග
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
තනතුර දරමින්
14 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාවිජිත හේරත්
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 24 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාජොන්ස්ටන් ප්‍රනාන්දු
අනුප්‍රාප්තිකයානලින්ද ජයතිස්ස
මහජන ආරක්‍ෂක අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාසරත් වීරසේකර
අනුප්‍රාප්තිකයාටිරාන් අලස්
සංචාරක අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජෝන් අමරතුංග
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය
තනතුර දරමින්
4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015
පූර්වප්‍රාප්තිකයාරෙජිනෝල්ඩ් කුරේ
අනුප්‍රාප්තිකයාඉසුර දේවප්‍රිය
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015
බහුතරය316,544 මනාප ඡන්ද
පුද්ගලික තොරතුරු
උපත1 ජනවාරි 1967 (1967-01-01) (වයස 58)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
කලත්‍රයාමොරීන් රණතුංග
සබඳතාරෙජී (පියා)
අර්ජුන (සහෝදරයා)
නිශාන්ත (සහෝදරයා)
දම්මික (සහෝදරයා)
සංජීව (සහෝදරයා)
රුවන් (සහෝදරයා)
ළමයිඅර්චනා, පවිත්‍රා, උදාර
උගත් ශාස්ත්‍රාලයඅශෝක විද්‍යාලය
ආනන්ද විද්‍යාලය

ප්‍රසන්න රණතුංග,උපත 1 ජනවාරි 1967[1]) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2015 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.[2] ඔහු රනිල් වික්‍රමසිංහ පාලන සමයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළේය.[3] ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.[4] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඔහුගේ සහෝදරයායි.[5][6][7][8]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ගරු ප්‍රසන්න රණතුංග, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
  2. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  4. ^ Western Province Chief Ministers
  5. ^ Prasanna -New Chief Minister of WP, http://www.asiantribune.com/node/17257, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  6. ^ Western Province council, http://www.wpc.gov.lk/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  7. ^ UPFA confident of victory at LG Polls - Prasanna Ranatunga, http://www.sundayobserver.lk/2011/01/23/pol05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  8. ^ Western Province Prasaana Ranatunga, http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=category&layout=blog&id=131&Itemid=140&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_රණතුංග&oldid=733728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි