ප්‍රසන්න රණතුංග
Appearance
ප්‍රසන්න රණතුංග | |
---|---|
பிரசன்ன ரணதுங்க Prasanna Ranatunga | |
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය | |
තනතුර දරමින් 14 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
ආණ්ඩු ප්‍රධාන සංවිධායක | |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ජොන්ස්ටන් ප්‍රනාන්දු |
මහජන ආරක්‍ෂක අමාත්‍ය | |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සරත් වීරසේකර |
අනුප්‍රාප්තිකයා | ටිරාන් අලස් |
සංචාරක අමාත්‍ය | |
තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය | |
තනතුර දරමින් 4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015 | |
පූර්වප්‍රාප්තිකයා | රෙජිනෝල්ඩ් කුරේ |
අනුප්‍රාප්තිකයා | ඉසුර දේවප්‍රිය |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
බහුතරය | 316,544 මනාප ඡන්ද |
පුද්ගලික තොරතුරු | |
උපත | 1 ජනවාරි 1967 ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
කලත්‍රයා | මොරීන් රණතුංග |
Relations | රෙජී (පියා) අර්ජුන (සහෝදරයා) නිශාන්ත (සහෝදරයා) දම්මික (සහෝදරයා) සංජීව (සහෝදරයා) රුවන් (සහෝදරයා) |
දරුවන් | අර්චනා, පවිත්‍රා, උදාර |
උගත් ශාස්ත්‍රාලය | අශෝක විද්‍යාලය ආනන්ද විද්‍යාලය |
ප්‍රසන්න රණතුංග, පා.ම (දෙමළ: பிரசன்ன ரணதுங்க, ඉංග්‍රීසි:Prasanna Ranatunga; උපත 1 ජනවාරි 1967[1]) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක් වන අතර වත්මන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය වේ.[2] රණතුංග ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.[4] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ඔහුගේ සහෝදරයායි.[5][6][7][8]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ Western Province Chief Ministers
- ^ Prasanna -New Chief Minister of WP, http://www.asiantribune.com/node/17257, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- ^ Western Province council, http://www.wpc.gov.lk/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- ^ UPFA confident of victory at LG Polls - Prasanna Ranatunga, http://www.sundayobserver.lk/2011/01/23/pol05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- ^ Western Province Prasaana Ranatunga, http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=category&layout=blog&id=131&Itemid=140&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24