චන්දන අබේරත්න
Appearance
චන්දන අබේරත්න | |
---|---|
Chandana Abeyratne | |
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 113,334[1] |
Personal details | |
උපත | අබයරත්න හේරත් මුදියන්සේලාගේ හරිස්චන්ද්‍ර අබයරත්න ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | මහාචාර්යවරයා |
අබයරත්න හේරත් මුදියන්සේලාගේ හරිස්චන්ද්‍ර අබයරත්න[2] (Chandana Abeyrathna), හෙවත් චන්දන අබේරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඔහු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]මැතිවරණය | මැතිවරණ කොට්ඨාසය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | පුත්තලම දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 113,334 | තේරීපත් විය | [4] |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය — සාමාන්‍ය - රජයේ නිවේදන -1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 7A. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.