නලින් හේවගේ
පෙනුම
නලින් හේවගේ | |
|---|---|
| Nalin Hewage | |
| වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| පූර්වප්‍රාප්තිකයා | කරු පරණවිතාන |
| ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 274,707[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | නාලිගම හේවගේ අසේල නලින් ද ලාල් 29 පෙබරවාරි 1968[2] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
නාලිගම හේවගේ අසේල නලින් ද ලාල්[3] පා.ම. (Nalin Hewage; උපත 29 පෙබරවාරි 1968[2]), හෙවත් නලින් හේවගේ, යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු වන අතර වත්මන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[4] ඒ මහතා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | ගාල්ල දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 274,707 | තේරීපත් වෙයි | [5] | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ a b "ගරු නලින් හේවගේ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 4A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
- ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.