ජාතික ජන බලවේගය
ජාතික ජන බලවේගය (දෙමළ: தேசிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːJathika Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයක්. මෙම සන්ධානය 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින් පිහිටුවන්න වුණා . [1] [2] [3]
සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත වේ. එය මාලිමා ලාංඡනය යටතේ මැතිවරණවලට තරග කරයි. දැනට මැතිවරණ සන්ධානයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කටයුතු කරයි. [4] [5]
ඉතිහාසය[සංස්කරණය]
වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඇතුළු තරුණ සංවිධාන විසින් ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදී.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්[සංස්කරණය]
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ( කොළඹ දිස්ත්‍රික්කය ) 2000-වර්තමානය
විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ගම්පහ දිස්ත්‍රික්කය ) 2000–වර්තමානය
හරිනි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ( ජාතික ලැයිස්තුව ) 2020–වර්තමානය
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
- දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය
- ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
සටහන්[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Registered parties
- ↑ "National People's Power". Sri Lanka Rupavahini Corporation.
- ↑ "JVP to continue politics under NPP". The Morning. 17 August 2020.
- ↑ Anura Named the NPP. Ada Derana.
- ↑ "Anura Kumara named Presidential candidate of National People's Power". Newsfirst. Aug 18, 2019.