සමන්මලී ගුණසිංහ
Appearance
සමන්මලී ගුණසිංහ | |
---|---|
Samanmalee Gunasinghe | |
![]() | |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 59,657[1] |
පුද්ගලික තොරතුරු | |
උපත | 6 පෙබරවාරි 1970[2] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
සමන්මලී ගුණසිංහ, පා.ම. (ඉංග්‍රීසි: Samanmalee Gunasinghe; උපත 6 පෙබරවාරි 1970[2]), යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකි. කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්විය.[3]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 59,657 | තේරීපත් වෙයි | [4] |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ a b "ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.