නිලන්ති කොට්ටහච්චි
Appearance
නිලන්ති කොට්ටහච්චි | |
|---|---|
| Nilanthi Kottahachchi | |
| කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 131,375[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | නීතිඥ |
නිලන්ති ෙකොට්ටහච්චිගේ යනු ශ්‍රී ලාංකික දේශපාලකයෙකි. ඇය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]
මැතිවරණ ඉතිහාසය
| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | කළුතර දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 131,375 | තේරීපත් විය | [3] | |
මූලාශ්‍ර
- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 3A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
ෙ