Jump to content

ජීවන් තොණ්ඩමන්

විකිපීඩියා වෙතින්

ජීවන් තොණ්ඩමන්
ஜீவன் தொண்டமான்
Jeevan Thondaman
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය
තනතුර දරමින්
2023 ජනවාරි 19 – 2024 සැප්තැම්බර් 23
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2020 අගෝස්තු 12 – 2022 අප්‍රේල් 3
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2020 අගෝස්තු 20
පුද්ගලික තොරතුරු
උපත9 නොවැම්බර් 1994 (1994-11-09) (වයස 30)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයලංකා කම්කරු කොංග්‍රසය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයනෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලය

ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයාකි. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[1] ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "පවිත්‍රා හා ජීවන් නව අමාත්‍යධූර වල දිවුරුම් දෙයි". සිළුමිණ. 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 30 මාර්තු 2024.
  2. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ජීවන්_තොණ්ඩමන්&oldid=733644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි