Jump to content

හර්ෂණ නානායක්කාර

විකිපීඩියා වෙතින්

හර්ෂණ නානායක්කාර
Harshana Nanayakkara
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය82,275[1]
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියනීතිඥ

හර්ෂණ නානායක්කාර (ඉංග්‍රීසි: Harshana Nanayakkara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
  2. ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
  3. ^ "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=හර්ෂණ_නානායක්කාර&oldid=727401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි