Jump to content

වසන්ත සමරසිංහ

විකිපීඩියා වෙතින්

වසන්ත සමරසිංහ
Wasantha Samarasinghe
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය251,639[1]
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පූර්වප්‍රාප්තිකයාවිනයාගමුර්ති මුරලිදරන්
පුද්ගලික තොරතුරු
උපත24 මැයි 1976 (1976-05-24) (වයස 48)[2]
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ
වෙබ් අඩවියwasanthasamarasinghe.com

හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ[3] (Wasantha Samarasinghe), හෙවත් වසන්ත සමරසිංහ, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[4] ඔහු අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා 2004 සිට 2008 දක්වා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.[5]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
  2. ^ "ගරු එච්. එම්. වසන්ත සමරසිංහ මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  3. ^ "පාර්ලිමේන්තු මහ මැතිවරණය - 02-04-2004" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. 4 මාර්තු 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
  4. ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
  5. ^ "ජේවීපී එම්පී රිසයින්ස් හිස් පෝස්ට් ටු කන්ටෙස්ට් ප්‍රොවින්ෂල් ඉලෙක්ෂන්". ටැමිල්නෙට්. 30 ජූනි 2008. http://www.tamilnet.com/art.html?catid=13&artid=26203. 
"https://si.wikipedia.org/w/index.php?title=වසන්ත_සමරසිංහ&oldid=733698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි