සුජිත් සංජය පෙරේරා
පෙනුම
ගෞරවණීය සුජිත් සංජය පෙරේරා | |
|---|---|
![]() | |
| ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය | |
| පුද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ගෞරවණීය සුජිත් සංජය පෙරේරා (ඉංග්‍රීසි: Sujith Sanjaya Perera) පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු පලාත් සභා මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය. සුජිත්, හිටපු ගරු වින්සන්ට් පෙරේරා අමාත්‍ය තුමාගේ පුත්‍රයෙකි.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
