හර්ෂණ සූරියප්පෙරුම
පෙනුම
හර්ෂණ සූරියප්පෙරුම | |
|---|---|
| Harshana Sooriyapperuma | |
2025 වසරෙහි හර්ෂණ සූරියප්පෙරුම මහතා | |
| මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම්වරයා | |
| තනතුර දරමින් 2025 ජූනි 23 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අමාත්‍යවරයා | අනුර කුමාර දිසානායක |
| පූර්වප්‍රාප්තිකයා | මහින්ද සිරිවර්ධන |
| මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් 2024 නොවැම්බර් 21 – 2025 ජූනි 20 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| අමාත්‍යවරයා | අනුර කුමාර දිසානායක |
| පූර්වප්‍රාප්තිකයා | අජිත් නිවාඩ් කබ්රාල් |
| අනුප්‍රාප්තිකයා | හිස් |
| ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 2024 නොවැම්බර් 21 – 2025 ජූනි 20 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | හර්ෂණ සූරියප්පෙරුම 15 පෙබරවාරි 1973[1] ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | සමාගම් අධ්‍යක්ෂ |
හර්ෂණ සූරියප්පෙරුම (ඉංග්‍රීසි: Harshana Sooriyapperuma; උපත 1973 පෙබරවාරි 15[1]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.[2] ඒ මහතා 2024 සිට 2025 දක්වා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[3] ඒ මහතා හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 22 ජූනි 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කරයි". දිවයින. 24 ජූනි 2025. සම්ප්‍රවේශය 24 ජූනි 2025.
- ^ "නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — පාර්ලිමේන්තු මැතිවරණය - 2024 — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ වගන්තිය යටතේ ප්‍රකාශය" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 17 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.