හේමාලි වීරසේකර
Appearance
හේමාලි වීරසේකර | |
|---|---|
| Hemali Weerasekera | |
| ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| කථානායකවරයා | අශෝක රන්වල ජගත් වික්‍රමරත්න |
| පූර්වප්‍රාප්තිකයා | අංගජන් රාමනාදන් |
| ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| බහුතරය | 66,737[1] |
| පුද්ගලික තොරතුරු | |
| උපත | වීරසේකර ඒ. හේමාලි සුජීවා 1 මාර්තු 1969[2] ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| රැකියාව | දේශපාලනඥ |
වීරසේකර ඒ. හේමාලි සුජීවා[3] (ඉංග්‍රීසි: Hemali Weerasekera), හෙවත් හේමාලි වීරසේකර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය ලෙස කටයුතු කරයි.[4] ඇය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි.[5]
මැතිවරණ ඉතිහාසය
[සංස්කරණය]| මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
|---|---|---|---|---|---|---|
| 2024 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 66,737 | තේරීපත් විය | [6] | |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 දෙසැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "ගම්පහ මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.