ශ්‍රී ලංකාවෙහි 15වන පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
15වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2010 17 අගෝස්තු 2015 2020 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා සමස්ත ආසන 225 වෙනුවෙන්
බහුතරයක් සඳහා ආසන 113 දිනාගත යුතුව ඇත
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය77.66%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය තෙවන පක්ෂයy
 
නායකයා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන[lower-alpha 1] ආර්. සම්බන්ධන්
පක්ෂය එක්සත් ජාතික පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙමළ ජාතික සන්ධානය
මෙදින සිට නායකයා 2015 2015 2001
නායකයාගේ ආසනය කොළඹ දිස්ත්‍රික්කය අ/නැ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය 60 ආසන, 29.34%[lower-alpha 2] ආසන 144, 60.33% ආසන 14, 2.9%
දිනා ගත් ආසන 106 95 16
ආසන වෙනස 46 49 Increase2
ජනප්‍රිය ඡන්ද 5,098,916 4,732,664 515,963
ප්‍රතිශතය 45.66% 42.38% 4.62%
වෙනස්වීම 16.32% 17.95% Increase1.72%

ජයග්‍රහණය කරන ලද ඡන්ද කොට්ඨාශ

– යසඑජාපෙ – එජනිස

– දෙජාස

අග්‍රාමාත්‍ය මැතිවරණයට පෙර

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පෙරමුණ (ශ්‍රී ලංකාව)

අග්‍රාමාත්‍ය-නාමධාරි

රනිල් වික්‍රමසිංහ
යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ

2015 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලයට මාස දහයකට පෙර 2015 අගෝස්තු මස 17 වන දින ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි.[1][2][3][4]

පසුබිම[සංස්කරණය]

මීට පෙර අවසාන වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2010 අප්‍රියෙල් මස දී ය.[5] වත්මන් බහුතරයක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටිසත්‍රස්තවාදීංවිධානයේ ම ුදාමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය උසුලමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ව්‍යවස්ථාදායකයේ ආසන 144 ක් අත්කර ගන්නා ලදී.[6][7] 2010 සැප්තැම්බරයේ දී එජනිස විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහාය ලබමින් එවකට එජනිස නායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල වැඩිකරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලද්දේ ජනාධිපතිවරයෙකුගේ දූර කාල දෙකේ සීමාව ද ඉවත්කරමිනි.[8] දෝෂාභියෝගයක් එල්ල කර අගවිනිසුරු ඉවත්කර, නව අගවිනිසුරු ලෙස පත්කිරීමට එජනිසයට හැකිවිය.[9][10][11] එම නව අගවිනිසුරු මහින්ද රාජපක්ෂට හිතවත් බවට චෝදනාවක් ඇතිවිය.

මැතිවරණ ක්‍රමය[සංස්කරණය]

විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.

ප්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය[සංස්කරණය]

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සපොඅ රුවන් ගුණසේකර පැවසුවේ, වාර්තාගත සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 314 අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර, පැෆරල් සංවිධානය පවසන්නේ, මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් වෙත මේ වන තුරු පැමිණිලි 674 ලැබී ඇති බවයි.[12]

ප්‍රතිඵල[සංස්කරණය]

ජාතික[සංස්කරණය]

සං • සා 2015 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයේ සාරාංශය[13][14]
සන්ධාන හා පක්ෂ ඡන්ද % ආසන
දිස්ත්‍රික්ක ජාතික එකතුව
  යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ[lower-alpha 3] 5,098,916 45.66% 93 13 106
  එක්සත් ජනතා නිදහස් සන්ධානය 4,732,664 42.38% 83 12 95
  දෙමළ ජාතික සන්ධානය[lower-alpha 9] 515,963 4.62% 14 2 16
  ජනතා විමුක්ති පෙරමුණ 543,944 4.87% 4 2 6
  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය[lower-alpha 5] 44,193 0.40% 1 0 1
  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 33,481 0.30% 1 0 1
  ස්වාධීන 42,828 0.38% 0 0 0
  සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය[lower-alpha 4] 33,102 0.30% 0 0 0
  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 28,587 0.26% 0 0 0
බොදු ජන පෙරමුණ 20,377 0.18% 0 0 0
  ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ[lower-alpha 10] 18,644 0.17% 0 0 0
  ලංකා කම්කරු කොංග්‍රසය[lower-alpha 6] 17,107 0.15% 0 0 0
  පෙරටුගාමී සමාජවාදී පක්ෂය 7,349 0.07% 0 0 0
එක්සත් ජනතා පක්ෂය 5,353 0.05% 0 0 0
වෙනත් 24,467 0.22% 0 0 0
වලංගු ඡන්ද 11,166,975 100.00% 196 29 225
ප්‍රතික්ෂේපිත ඡන්ද 517,123
මුළු ඡන්ද 11,684,098
ලියාපදිංචි ඡන්දදායකයින් 15,044,490
ප්‍රකාශ කිරීම 77.66%

සටහන්[සංස්කරණය]

  1. ජනාධිපති සිරිසේන යනු එජනිස හී නිත්‍යානුකූල නායකයා වෙයි. එනමුත් මැතිවරණ සමයේදී සන්ධානයෙහි බොහෝ ප්‍රධාන සාමාජිකයෝ හිටපු ජනාධිපති රාජපක්ෂ වෙත පක්ෂපාතී විය.
  2. මෙය නිරූපණය කරන්නේ, 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී, දැනට අක්‍රීය එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) දිනාගත් ආසන වෙති. යපාසඑජාපෙ සමන්විත වන්නේ, 2010 වසරෙහිදී එජාපෙ සමග සිටි සාමාජිකයන් බොහෝමයක් සහ (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරුවන්ගේ ජාතික සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය) සහ 2010 වසරෙහිදී එජනිස සමග සිටි සමහරක් සාමාජිකයන් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, එක්සත් වාමාංශික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ) වෙතිනි.
  3. The UNFGG contested under the name and symbol of UNP.
  4. 4.0 4.1 The ACMC contested separately in one district (Ampara) and with the UNFGG in other districts.
  5. 5.0 5.1 The SLMC contested separately in two districts (Batticaloa and Vanni) and with the UNFGG in other districts.
  6. 6.0 6.1 The CWC contested separately in three districts (Badulla, Kandy and Kegalle) and with the UPFA in other districts.
  7. The CF contested separately in two districts (Nuwara Eliya and Vanni) and with the UPFA in other districts.
  8. The LP contested separately in four districts (Colombo, Galle, Kurunegala and Matara) and with the UPFA in other districts.
  9. The TNA contested under the name and symbol of ITAK.
  10. The TNPF contested under the name and symbol of ACTC.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "PART I : SECTION (I) — GENERAL Proclamations & C., by the President A PROCLAMATION BY HIS EXCELLENCY THE PRESIDENT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary. 1920/38. 26 June 2015. 23 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 June 2015.
  2. "Sri Lanka's president dissolves parliament". BBC News. 26 June 2015.
  3. Ramakrishnan, T. (26 June 2015). "Sri Lankan Parliament dissolved". The Hindu.
  4. "Sri Lanka's President Maithripala Sirisena dissolves parliament". Times of Oman. Agence France-Presse. 26 June 2015. 18 November 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 June 2015.
  5. Balachandran, P. K. (26 June 2015). "Sirisena Dissolves Sri Lankan Parliament; Fresh Polls on August 17". The New Indian Express. 29 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
  6. Sirilal, Ranga (20 April 2010). "Sri Lanka ruling party records landslide win at polls". Reuters. 27 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
  7. Athas, Iqbal (21 April 2010). "Sri Lanka delays Cabinet swearing-in". CNN.
  8. "Sri Lanka MPs vote in sweeping powers for president". BBC News. 8 September 2010.
  9. Ondaatjie, Anusha (21 November 2014). "Sri Lankan president to face challenge from ally". Chicago Tribune.
  10. "Minister defects to challenge Rajapaksa". The Peninsula (newspaper). Agence France-Presse. 22 November 2014. 22 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
  11. "Sri Lanka's Rajapakse gets court nod to seek third term". The Malay Mail. Agence France-Presse. 11 November 2014.
  12. "314 ඇරෙස්ටඩ් ෆෝ වයලේටිං ද ඉලෙක්ෂන් ලෝ#GenElecSL". හිරු නිවුස්. අගෝස්තු 3, 2015. http://www.hirunews.lk/114181/314-arrested-for-violating-election-law. 
  13. "Parliamentary Election - 17-08-2015 - Official Election Results". Department of Elections, Sri Lanka. {{cite web}}: line feed character in |title= at position 36 (help)
  14. "Bonus seats: UNP 13, UPFA 12". The Daily Mirror (Sri Lanka). 18 August 2015.

බාහිර සබැඳි[සංස්කරණය]