Jump to content

ශ්‍රී ලාංකිකයෝ

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලාංකික වෙතින් යළි-යොමු කරන ලදි)
ජයන්ති කුරු උතුම්පාල එවරස්ට් කඳු මුදුනේ ශ්‍රී ලංකා ධජය ලෙළදෙන අයුරු

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති තැනැත්තන් ශ්‍රී ලාංකිකයෝ ලෙස හැඳින්වේ. සමස්ථ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 22ක් (ක්‍රි.ව.2022 ඇස්තමේන්තුව) පමණවේ. මින් අති බහුතරය ශ්‍රී ලංකාව තුලම ජීවත්වන අතර සැලකියයුතු සංඛ්‍යායාවක් මැදපෙරදිග රැකියාවල නිරතවේ.

අතීතය

[සංස්කරණය]

ක්‍රි.ව. 1972 මැයි 22 දිනට පෙර මොවුන් ලාංකිකයෝ ලෙස හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකික ජන සංයුතිය

[සංස්කරණය]

ජීවත්වන රට අනුව

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ අතිබහුතරය ජීවත්වේ. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අති තැනැත්තන් සැලකියයුතු සංඛ්‍යාවක් ජීවත්වන අනෙක් රටවල් මෙසේය. ඉන්දියාවේ හැර අනෙක් රටවල වාසයකරන බහුතර ශ්‍රී ලාංකිකයෝ සිංහලවේ.

රටසංඛ්‍යාව
සවුදි අරාබිය6000 000පමණ
එක්සත් අරාබි එමීර්3000 000පමණ
කුවේට්3000 000පමණ
ඉන්දියාව2000 000පමණ

ජාතිය අනුව

[සංස්කරණය]

සිංහල

[සංස්කරණය]

ආගම අනුව

[සංස්කරණය]


ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පළමු සම්මාන පුරවැසියා ආතර්.සී.ක්ලාක් ය.

==ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය== එවන් යමක් තිබේ.

ශ්‍රී ලංකික භාවය අත්හැරි පුද්ගලයෝ

[සංස්කරණය]

ශ්‍රී ලාංකිකයෝ (හෝ ලාංකිකයෝ) සැලකියයුතු සංඛ්‍යවක් පහත සඳහන් රටවල පුරවැසිභාවය ලබා ශ්‍රී ලාංකාවේ පුරවැසි භාවය අත්හැර ඇත. මොවුනගෙන් බහුතරය දෙමළ ජනතාවවේ.

රටසංඛ්‍යාව
එක්සත් රාජධානිය5000 000 පමණ
කැනඩා3000 000 පමණ
ප්‍රංශය1500 000 පමණ

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලාංකිකයෝ&oldid=728689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි