බෞද්ධ පන්සල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මායා දේවී විහාරය, ලුම්බිනී, නේපාලය - බුදුන්වහන්සේ උපන් ස්ථානය
බුද්ධගයාව මහාබෝධි විහාරය , සංකීර්ණ, බුද්ධගයාව , ඉන්දියාව - බුදුන්වහන්සේ බුද්ධත්වයට
Ancient Buddhist monasteries near Dhamekh Stupa Monument Site at Sarnath, India where Buddha delivered his first teaching.
The Parinirvana Temple with the Parinirvana Stupa at Kushinagar, India where Buddha attained Parinirvana after his death

විකීපිඩියා මත ඇති බෞද්ධ විහාරස්ථාන , ආරාම , ස්ථූප , සහ චෛත්‍ය පිළිබඳ ලිපි රටෙහි නාමය අනුව අකාරාදී ලැයිස්තුවක් ඉතිරිපත්කර ඇත.

ඉන්දියාව[සංස්කරණය]

ආන්ද්‍රා ප්‍රදේශය[සංස්කරණය]

ආන්ද්රා් ප්රේදේශය[සංස්කරණය]

උත්තර් ප්ර්දේශය[සංස්කරණය]

ඔරිස්සා[සංස්කරණය]

කර්නාටක[සංස්කරණය]

කේරල[සංස්කරණය]

ගෝවේ[සංස්කරණය]

ජම්මු හා කාශ්මීර්[සංස්කරණය]

තමිල්නාඩු[සංස්කරණය]

බටහිර බෙංගාලය[සංස්කරණය]

බිහාර්[සංස්කරණය]

මධ්යර ප්රදදේශය[සංස්කරණය]

මහාරාෂ්ට[සංස්කරණය]

සිකිම්[සංස්කරණය]

හිමාචල් ප්රලදේශය[සංස්කරණය]

ඉන්දුනීසියාව[සංස්කරණය]

ඊශ්රායෙල්[සංස්කරණය]

උගන්ඩා[සංස්කරණය]

එක්සත් ජනපදය[සංස්කරණය]

ඕස්ට්රේජලියාව[සංස්කරණය]

කාම්බෝජය[සංස්කරණය]

කැනඩාව[සංස්කරණය]

ජපානය[සංස්කරණය]

ටැන්සානියාවේ[සංස්කරණය]

තායිලන්තය[සංස්කරණය]

බැංකොක්[සංස්කරණය]

තායිවාන්[සංස්කරණය]

දකුණු අප්රිේකාව[සංස්කරණය]

දකුණු කොරියාව[සංස්කරණය]

නවසීලන්තය[සංස්කරණය]

නේපාලය[සංස්කරණය]

පිලිපීනය[සංස්කරණය]

බංගලාදේශය[සංස්කරණය]

භූතානය[සංස්කරණය]

පාරෝ[සංස්කරණය]

මහජන චීන සමුහාණ්ඩුව[සංස්කරණය]

මැලේසියාව[සංස්කරණය]

මියන්මාරය[සංස්කරණය]

මොන්ගෝලියාව[සංස්කරණය]

යුරෝපය[සංස්කරණය]

රුසියාව[සංස්කරණය]

ලාඕසය[සංස්කරණය]

වියට්නාමය[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

අනුරාධපුරය[සංස්කරණය]

අම්පාර[සංස්කරණය]

කැලණිය[සංස්කරණය]

පොලොන්නරුව[සංස්කරණය]

මහනුවර[සංස්කරණය]

කුරුණෑගල[සංස්කරණය]

හිරියාල දොළුකන්ද අසළ පිහිටි අරහන්තකැලේ සේනාසනය දියුණුව පැවති බවට ජනප්‍රවාදයේ එයි. අරහන්ත කැලේ යනු වර්තමානයේ අරන්කැලේ වශයෙන් හදුන්වනප්‍රදේශයයි. රහතන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශ ය න්න එහි අරුතයි.

අරන්කැලේ භාවනා යෝගීවවිසු භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද ප්‍රධානඝර වර්ගයට අයත් සංඝවාසයකි.

මෙහි ඇති ගොඩනැගිලි ක්‍රි.ව.8-10සිය වසට අයත්වෙයි.මෙහි ඇති සංඝාරාම යමුලින්ම ආරම්භවී ඇත්තේ ක්‍රි.පු.2වැනි සියවසටත්,ක්‍රි.ව.1සිය වසටත් අතර වේ.

මෙහි ඇති ගල්ලෙන් වලින් ක්‍රි.පු.2 සියවසේ සිට ක්‍රි.ව.1සියවස දක්වා කාල තිරණය කළ හැකි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියුසෙල්ලිපි හමුවී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙහි පිහිටා තිබෙන කළු ගලින්කළ ගොඩනැගිලි ක්‍රි.ව.8-10සියවස්වලට අයත් ඒවා බවයි. කළු ගලින් පැති බැමිම සකසා මැදට වැලි අතුරා සකස් කර ඇති උස් මාර්ගය අඩි 2000ක් පමණ දිගය. මෙය දැනට හමුවී ඇති දිගම සක්මන් මාර්ගය වේ.

මෙම මාර්ගය මැද චක්‍රාකාර මණ්ඩපයක් හමුවේ. කපා ඹපමට්ටම් කළ ගල් කුට්ටි යොදා මෙය සාදා ඇත.

එහි ඇතුළත කැපු ගලින් බිත්ති බැද කාමර තුනකට බෙදා වෙන්කර තිබෙයි. මෙමගල් ගුහාව ලක්දිව විසු අන්තිම මහා රහතන් වහන්සේ වශයෙන් සලකන මලි‍යදේව රහතන්වහන්සේ වාසය කළ ස්ථානය බව ජනප්‍රවාදයේ සදහන්වේ.

1922වර්ෂයේ සිට මෙම සේනාසන භුමියේ පුරා විද්‍යා දෙපාර්ත මේන්තුව කැණිම් කර පාදාසංරක්ෂණය කරන ලද ගොඩනැගිලි නටඹුන් දැකිය හැකිය. සම්මුඛලෙණ ,චංකමනාගාරය , වටදියඅගල් සහිත ආරාමය,පඨානඝර ,ජන්ඨාඝර,සක්මන් ශාලා,දානශාලා ,වැසිකිළිකැසිකිළි,පොකුණු දක්නට ලැබේ.

භාවනායෝගීව භික්ෂුන්ට ,සක්මන් භාවනා වැඩිම සඳහා ඉදිකරන ලද සක්මන් මළු හෙවත් චංචමනය ඉපැරණි හමුවේ.ඒ අතරින් මෙම ස්ථානයේ ඇති ඡංකමනයවැදගත්වේ. එයවහලයක් සහිතව තිබීඇත. මෙම චංකමන ය පිහිටාතිබෙන මළුව අඩි 94ක්දිගය. අඩි56ක්පළලය. මළුව වටා කළු ගලින් නිමකරන ලද ප්‍රකාරබැම්මකි.

සෙනසුනේවැඩ වාසය කරන ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසිමට අවශ්‍යනාවයක් ඇත් නම්ඒසදහා වෙන් කෙරුණු ගොඩනැගිල්ලක් තිබේ. එය සම්මුඛලෙණ වශයෙන් හදුන්වයි. එමගොඩනැගිල්ල අලංකාර ගල් පුවරුවලින් නිර්මාණය කරඇත. භාවනා යෝගී භික්ෂුන්ට උණුපැන් ස්නානය කිරිම සඳහා පහසුකම් සැලසීම පිණිස ආරණ්‍ය සේනානවල ජන්ථාගාර පිහිටාතිබිණ. එය අරන්කැලේ සේනාසනයේද දක්නට තිබේ. එම ගොඩනැගිල්ල අඩි64 ක්දිගය. අඩි 47ක් පළලින් යුතු චතුරශ්‍රාකාර එකකි. එය මැඳ ගල්පුවරු යොදා නිර්මාණය කරන ලදඅඩි 22ක්දිග ,අඩි13ක් පළල බේසමකී. එහි පතුලට ගල්පුවරු අල්ලා ජලය කාන්දු නොවනලෙසට සකස් කරඇත. ජලය උණු කර ගැනීම සඳහා අවශ්‍ය ලිප් ද ගොඩනැගිල්ලේ තිබී අැත.

‍ඓතිහාසික තොරතුරු අනුව අනුරාධපුරයේ රජකළ මහසෙන් රජු කිඹුල්වාන වැව බැදවීම පිණිස පැමිණි අවස්ථාවක දොළුකන්ද අසළ සුන්දර ස්ථානයක් තෝරා සංඝාරාමයක් කරවීම සුදුසු යැයි යෝජනා කිරිමෙන් පසු ඔහුගේ කනිටුපුත් ජෙට්ඨතිස්ස රජු විසින් සංඝාරාමයක් කළබව සදහන්වේ.

වියළි කලාපයේ පිහිටි වනාන්තරයක් වුවද අරන්කැලේ හොදින් වර්ෂාපතනය ලබන සිසිල් ජලදහරෙන් පොහොසත් වුණු ජල පෝෂක ප්‍රදේශයකින් යුක්තය. සෙනසුනේ දැනට භාවනායෝගිව වැඩ වසන භික්ෂුන් වහන්සේලාට දානමාන පිරිනැමීම සඳහා දිනපතා විශාල පිරිසක් මෙම පින්බිමවෙත ඇදි එන බව පෙනීයයි.මෙම සේනාසනයේ සේනාසනාධිපති වශයෙන් මාවීදළුපොත උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමීන් වහන්සේ කටයුතු කරතී.

බී.ඒ.එන්. ශාන්ත කුමාර

සිංගප්පූරුව[සංස්කරණය]