බොරෝබුදූර්
Appearance
(Borobudur වෙතින් යළි-යොමු කරන ලදි)
බොරෝබුදූර් | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | ස්ථූප සහ ආගමික ගොඩනැගිලි |
නගරය | මේඝලං, මධ්‍යම ජාවා අසල |
රට | ඉන්දුනීසියාව |
ඛණ්ඩාංක | 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°Eඛණ්ඩාංක: 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°E |
සමාප්තිය | c. ක්‍රිව 825 |
අනුග්‍රාහකයා | ශෛලේන්ද්‍ර |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | ගුණධර්ම |
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිර්ණායකය | බෞද්ධ: i, ii, vi |
මූලාශ්‍ර | 592 |
අභිලේඛනය | 1991 (ke-15 සැසිය) |
බොරෝබුදූර්, හෝ බාරබුදූර්, යනු ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හී මේඝලං හී පිහිටි ක්‍රි.ව. 9වන-සියවසේ ඉදිකල මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි. එකිනෙක මත පිහිටවූ වේදිකා නවයකින් සමන්විත, හයක් චතුරස්‍රාකාර සහ තුනක් වෘත්තාකාර, මෙම සමාධිය මුදුනෙහි මධ්‍යම කොතක් වෙයි. මෙම සිද්ධස්ථානය අලංකාර කිරීමට පේකඩ පුවරු 2,672 ක් සහ 504 බෞද්ධ ප්‍රතිමා 504 ක් භාවිතා කර ඇත. මධ්‍යම කොත වට කොට බෞද්ධ ප්‍රතිමා 72 පිහිටුවා ඇති අතර, එක එකක් සසිදුරු ස්තූපයක් තුල වෙයි.[1] එය ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන අතර,[2][3] ලෝකයේ මහාත්ම බෞද්ධ සමාධින් අතුරින් එකක් වෙයි.[4]
අමතර අවධානයට
[සංස්කරණය]- Ancient monuments of Java
- Architecture of Indonesia
- Candi of Indonesia
- Laguna Copperplate Inscription
- Ligor inscription
- Trail of Civilizations
- Unfinished Buddha
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Soekmono 1976, පිටු අංක: 35-36.
- ^ "ලාජස්ට් බුඩිස්ට් ටෙම්පල්". ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.
- ^
පූර්නොමෝ සිස්වොප්‍රසෙට්ජො (4 ජූලි 2012). "ගිනස් නේම්ස් බොරෝබුදූර් වර්ල්ඩ්ස් ලාජසට් බුද්ධා ටෙම්පල්". ද ජකාර්තා පෝස්ට්. Archived from the original on 5 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.
{{cite web}}
: CS1 maint: unfit URL (link) - ^ "බොරෝබුදූර් ටෙම්පල් කම්පවුන්ඩ්ස්". යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය. යුනෙස්කෝ. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2008.
භාහිර සබැඳි
[සංස්කරණය]විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
විකිචාරිකා සතුව බොරෝබුදූර් සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
- Official site of Borobudur, Prambanan, and Ratu Boko Park
- PBS page which talks about the hidden part of Borobudur, 160 reliefs buried.
- Borobudur Temple Compounds short documentary by UNESCO and NHK
- Learning From Borobudur documentary about Borobudur's bas-reliefs stories of Jatakas, Lalitavistara and Gandavyuha in YouTube
- Australian National University's research project on Borobudur සංරක්ෂණය කළ පිටපත 2014-07-18 at the Wayback Machine
- Analysis of Borobudur's hidden base
- Explore Borobudur on Global Heritage Network
- Borobudur, Hening dalam Keagungan
- 360° virtual tour, Indonesian Directorate General of Buddhist Community Guidance
ප්‍රවර්ග:
- බොරෝබුදූර්
- 820s establishments
- 9th-century establishments in Indonesia
- 9th-century Buddhist temples
- Archaeoastronomy
- Archaeological sites in Indonesia
- ඉන්දුනීසියාව තුළ පිහිටි බෞද්ධ වන්දනා ස්ථාන
- Buddhist temples in Indonesia
- Former Buddhist temples
- Pyramids in Indonesia
- Shailendra dynasty
- ඉන්දුනීසියාව තුළ පිහිටි ලෝක උරුම අඩවි
- Cultural Properties of Indonesia in Central Java
- Tourist attractions in Central Java
- Religious buildings and structures in Central Java
- Buddhist relics