Jump to content

මඟුල් මහා විහාරය

Coordinates: 06°52′54″N 81°42′12″E / 6.88167°N 81.70333°E / 6.88167; 81.70333
විකිපීඩියා වෙතින්
මඟුල් මහා විහාරය
මගුල් මහා විහාරයේ පුරාණ ස්ථූපයකට කළුගල් පිවිසුම
මඟුල් මහා විහාරය is located in ශ්‍රී ලංකාව
මඟුල් මහා විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමලාහුගල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′54″N 81°42′12″E / 6.88167°N 81.70333°E / 6.88167; 81.70333
අනුබැඳියාවබුදු දහම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
උරුම නාමකරණයශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්මාරක[1] (1954 මාර්තු 26)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරස්ථාන
ආදිකර්තෘකාවන්තිස්ස රජු
සම්පූර්ණ කෙරුණේක්‍රි.පූ. 2 වන සියවස

මඟුල් මහා විහාරය යනු ලාහුගල පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන අතර, අම්පාර දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.[2] පොතුවිල් නගරයේ සිට සියඹලාන්ඩුව මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ලාහුගල දෙසට ගිය විට මෙම මඟුල් මහා විහාරය හමුවේ.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Protercted Monument List 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 December 2012. සම්ප්‍රවේශය 27 March 2016.
  2. ^ a b බී.ඒ.එන්.එස්. කුමාර. "ලාහුගල මඟුල් මහා විහාරය". lakehouse. සම්ප්‍රවේශය 28 October 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මඟුල්_මහා_විහාරය&oldid=760806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි