ලලිතගිරි

විකිපීඩියා වෙතින්
(ලලිත්ගිරි වෙතින් යළි-යොමු කරන ලදි)
ලලිතගිරි
ලලිතගිරි මහා ස්තූපය
ලලිතගිරි is located in ඉන්දියාව
ලලිතගිරි
ඉන්දියාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමඉන්දියාව
භූගෝලීය ඛණ්ඩාංක20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°E / 20.5894; 86.2506ඛණ්ඩාංක: 20°35′22″N 86°15′02″E / 20.5894°N 86.2506°E / 20.5894; 86.2506
අනුබැඳියාවබුද්ධාගම
ජනපදයඔඩිෂා
කලාපයවෙරළබඩ
තත්ත්වයසංරක්ෂිත

ලලිතගිරි (ඔඩියා: ଲଳିତଗିରି) (හෙවත් නාල්තීගිරි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන බෞද්ධ විහාර සංකීර්ණයකි. මහා ස්තූප, බුද්ධ ප්‍රතිමා, සහ ආරාමවලින් සමන්විත වන මෙය, ප්‍රදේශයේ පවත්නා පැරණිතම ස්ථානයකි.[1][2][3] මෙම විහාරස්ථානයෙහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට ඇතැයි පැවසේ.[3] මෙහි තන්ත්‍රික බෞද්ධ පිළිවෙත් පැවතී ඇත.[4]

මෙය සහ ඒ ආසන්නයෙහි ඇති රත්නගිරි සහ උදයගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "වජ්‍රමය ත්‍රිකෝණය" ලෙස සැළකේ.[5][6] අතීතයේ විශ්වාස කෙරුණේ මෙය පුරාතන වාර්තාවන්හි එන පුෂ්පගිරි විහාරයට අයත් බවයි.[1] නමුත් වර්තමානයේ මෙය වෙනමම ස්ථානයක් ලෙස සැලකේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Hoiberg & Ramchandani 2000, පිටු අංක: 175–176.
  2. "Excavated Buddhist site, Laitagiri". Archaeological Survey of India. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 April 2015.
  3. 3.0 3.1 Goldberg Decary2012, පිටු අංකය: 387.
  4. Biswas 2014, පිටු අංකය: 58.
  5. "Lalitgiri". Government of Odisha: Department of Tourism. 2015-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. Kumar, Arjun (22 March 2012). "Sounds of silence at Buddhist sites in Odisha, Ratnagiri-Udayagiri-Lalitgiri". Economic times.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Odisha

"https://si.wikipedia.org/w/index.php?title=ලලිතගිරි&oldid=518730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි