ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව
Appearance
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියෙහි මහාමාර්ග ලැයිස්තුව යනු, මහා මාර්ග අංකය අනුව වර්ග කෙරුනු ශ්‍රී ලංකාවෙහි මහා මාර්ග ලැයිස්තුවකි. මෙම ශ්‍රේණියේ AA, AB, AC යනුවෙන් වර්ග තුනක් පවති. මෙම මාර්ග කාණ්ඩයේ සියලූම තාක්ෂණික හා සාම්ප්‍රදායික වාහන ගමන් කිරීමට අවසර ඇත.
මහා මාර්ග හා දුර
[සංස්කරණය]AA වර්ගය
[සංස්කරණය]AB වර්ගය
[සංස්කරණය]| මාර්ග අංකය | දිවෙන ප්‍රදේශ / මාර්ගයේ නම | දුර (km) |
|---|---|---|
| AB001 | අම්පාර - ඉගිනියාගල | 19.79 |
| AB002 | අනුරාධපුර නව නගර මාවත | 12.66 |
| AB003 | ගම්පොළ පාලමට ප්‍රවේශ මාර්ගය | 0.48 |
| AB004 | කඩුවෙල පාලමට ප්‍රවේශ මාර්ගය | 0.77 |
| AB005 | ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ප්‍රවේශ මාර්ගය | 2.46 |
| AB006 | අවිස්සාවේල්ල නගර මාවත (කෑගල්ලට හා නුවරඑළියට විකල්ප මාර්ගය) | 0.06 |
| AB007 | බලංගොඩ විකල්ප මාර්ගය | 1.13 |
| AB008 | බණ්ඩාරවෙල විකල්ප මාර්ගය | 0.51 |
| AB009 | කැනඩා මිත්‍ර මාවත (කටුනායක 18 කණුව හන්දියේ සිට ගුවන්තොටුපොළ දක්වා) | 2.4 |
| AB010 | කොළඹ - හංවැල්ල ලෝලෙවල් මාර්ගය (මාදම්පිටිය - හංවැල්ල) | 24.94 |
| AB011 | ගාලු පාරට එක්කළ විකල්ප මාර්ගය (කටුකුරුන්ද, එගොඩ උයන, පානදුර පාලම හරහා) | 6.98 |
| AB012 | කොළඹ ක්‍රම මාවත (මැරීන් ඩ්‍රයිව්) | 1.22 |
| AB013 | ගම්පොළ - නාවලපිටිය | 17.54 |
| AB014 | එස්ප්ලානේඩ් මාවත, රත්නපුර | 1.66 |
| AB015 | ඇතුල් වටරවුම් මාර්ගය | 3.8 |
| AB016 | යාපනය - කන්කසන්තුරෙයි | 18.5 |
| AB017 | යාපනය - මනිපායි - කරෙයිනගර් | 27.21 |
| AB018 | යාපනය - පලාලි | 17.3 |
| AB019 | යාපනය - පන්නයි - කයිට්ස් | 19.31 |
| AB020 | යාපනය - පේදුරු තුඩුව | 33.79 |
| AB021 | යාපනය - පොන්නාලෛ - පේදුරු තුඩුව | 55.38 |
| AB022 | බන්ධනාගාර මාවත, හම්බන්තොට | 0.43 |
| AB023 | කලත්තාව - මාතලේ | 6.44 |
| AB024 | දඹුල්ල ලින්ක් මාවත | 1 |
| AB025 | සිංහ මාවත - ශ්‍රී මහ බෝධි මාර්ගය | 1.21 |
| AB026 | මාතලේ - උඩුපිහිල්ල | 6.03 |
| AB027 | පරණ ගාලු පාර, පානදුර | 1.9 |
| AB028 | පරණ පුත්තලම් පාර, ජා ඇල | 0.95 |
| AB029 | පස්යාල - මීරිගම - ගිරිඋල්ල | 19.31 |
| AB030 | පූනකරි - සංගුපිඩ්ඩි | 8.85 |
| AB031 | පූලොලි - කොඩිකාමම් - කච්චෛ | 18.91 |
| AB032 | පුතුර් - මීසාලෛ | 13.68 |
| AB033 | සමන්තුරෙයි ගම්මාන පාර | 1.85 |
| AB034 | ගාල්ල සමුද්‍ර මාවත | 0.16 |
| AB035 | රත්නපුර A B අංශ මාවත | 1.85 |
| AB036 | ගාල්ල තලපිටිය පාර | 0.98 |
| AB037 | ඉහල ගම්පොළ පාර | 2.57 |
| AB038 | වාලච්චේනි - නසලතිව් - නවලඩි | 5.12 |
| AB039 | වලුක්කයිරාරු - පුන්කුඩුතිව් - කුරිකඩ්ඩුවන් | 24.54 |
| AB040 | වත්තල විකල්ප මාර්ගය | 0.64 |
| AB041 | වැලිගම විකල්ප මාර්ගය | 4.18 |
| AB042 | ගැටඹේ - මහනුවර විකල්ප මාර්ගය | 3.8 |
| AB043 | වැල්ලවාය විකල්ප මාර්ගය | 1.15 |
| AB044 | මහියංගනය - දිඹුලාගල - දළුක්කනේ | 72.6 |
| AB045 | අවිස්සාවේල්ල විකල්ප මාර්ගය (රත්නපුරට) | 0.88 |
| Total Distance | 466.92 km |
AC වර්ගය
[සංස්කරණය]| Road Number | Route | Length (km) |
|---|---|---|
| AC002 | බෞද්ධාලෝක මාවත | 2.77 |
| AC003 | සෙන්ට්‍රල් මාවත, ජින්තුපිටිය | 0.6 |
| AC004 | කොටා පාර | 1.37 |
| AC005 | වෛද්‍ය ඩැනිස්ටර් දි සිල්වා මාවත (බේස්ලයින් පාර) | 2.56 |
| AC006 | ඩී.ආර්. විජේවර්ධන මාවත (මැකලම් මාවත) | 1.9 |
| AC007 | ඩී.එස් සේනානායක මාවත (කනත්ත පාර) | 0.53 |
| AC008 | ඇල්විටිගල මාවත (නාරාහේන්පිට පාර, කනත්ත හන්දිය සිට) | 1.88 |
| AC009 | පස්වන හරස් වීදිය | 0.32 |
| AC010 | ගෑස් පහ මාවත | 0.34 |
| AC011 | ජෝර්ජ් ආර්.ඩී. සිල්වා මාවත (ස්කින්නර්ස් මාවත) | 1.09 |
| AC012 | හැව්ලොක් මාවත - මායා මාවත හංදියේ සිට පාමංකඩ පාලම තෙක් | 1.13 |
| AC013 | ජයන්ත වීරසේකර මාවත | 0.77 |
| AC014 | ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාවත - බාබර් ස්ට්‍රීට් සිට ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවත දක්වා | 0.26 |
| AC015 | ලෝටස් මාවත | 0.93 |
| AC016 | බාබර් ස්ට්‍රීට් මහවිද්‍යාල මාවත | 0.53 |
| AC017 | Main Street from Lotus road to Reclamation road | 0.23 |
| AC018 | මාලිගාවත්ත පාර - ජයන්ත වීරසේකර මාවත සිට ශ්ර්රී සද්ධර්ම මාවත දක්වා | 0.27 |
| AC019 | මරදාන පාර | 2.59 |
| AC020 | එන්. එච්. එම්. අබ්දුල් කාදර් මාවත (Reclamation road) | 0.51 |
| AC021 | පාමංකඩ පාර | 0.32 |
| AC022 | පංචිකාවත්ත පාර - මරදාන පාර සිට ජයන්ත වීරසේකර මාවත දක්වා | 0.14 |
| AC023 | ශ්‍රී රාමනාදන් මාවත - (K'boam St. සිට ස්කින්නර්ස් පාර දක්වා) | 0.31 |
| AC024 | ප්‍රින්ස් ඔෆ් වේල්ස් පටුමග | 2.25 |
| AC025 | දුම්රිය මාවත | 0.32 |
| AC026 | මුහුදු වෙරළ පාර | 0.45 |
| AC027 | ශ්‍රී ධර්මාරාම මාවත (ඇල්බියන් මාවත) | 0.48 |
| AC028 | ශ්ර්රී සද්ධර්ම මාවත (ඇතුල් පාර) | 0.88 |
| AC029 | ශ්‍රී සංඝරාජ මාවත ස්කින්නර්ස් පාර දකුණ | 0.93 |
| AC030 | ශ්‍රී සුමනතිස්ස මාවත (ආමර්වීදිය) | 0.66 |
| AC031 | ශා. ඇන්තනි මාවත (කොච්චිකඩේ පාර) | 0.34 |
| AC032 | ඩබ්. ඒ. ඩී. සිල්වා මාවත (High Street) | 0.92 |
| Total Distance | 30.19 km |
