ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

මෙහි ශ්‍රී ලංකාවේ B ශ්‍රේණියේ මාර්ග පිළිබඳ විස්තරයක් දැක්වේ[1].

මාර්ග අංකය මාර්ගයේ නම / දිවෙන ප්‍රදේශ දුර (km)
B001 අක්කරයිපත්තු - වරපතන්චේනයි 20.92
B002 අක්කරයිපත්තු - සගමම් 18.50
B003 අකුරැස්ස - කඹුරුපිටිය 13.27
B004 අකුරැස්ස - කෙටන්විල 5.63
B005 අලදෙණිය - ඊරියගම 9.65
B006 අලකොළඟ - පොත්තෙපිටිය 9.25
B007 අලවතුගොඩ - අංකුඹුර - කැප්පෙට්ටිගල 14.79
B008 අලව්ව - දම්පැලැස්ස 14.64
B009 අලව්ව - මාහරගම 14.63
B010 අල්ලෙයි - කන්තලේ 41.03
B011 ඇලන්පටුමග, දෙහිවල 1.96
B012 අලුත්ගම - වීගොඩ 8.05
B013 අල්වෙයි - නෙල්ලිඅඩි - තුන්නාලෛ 8.53
B014 අම්බලංගොඩ - ඇල්පිටිය - පිටිගල 29.36
B015 අඹතැන්න - බොක්කවෙල - අරඹේකැලේ 19.90
B016 අම්පාර ගුවන්තොට පාර 4.83
B017 අම්පාර නගර වීදිය 30.57
B018 අම්පිලන්තුරයි - වීරමුනෛ 26.38
B019 ආණමඩුව - උස්වැව - ගල්ගමුව 39.02
B020 ආනන්ද ඇවෙනියු 0.24
B021 ආන්දල්ල - තිස්ස 6.63
B022 ඇන්ඩර්සන් ඇවෙනියු 0.11
B023 අද්මිරාල්ටි ගොඩනැගිල්ලට ප්‍රවේශ මාර්ගය 28.32
B024 රත්මලාන දේශීය ගුවන්තොට සඳහා වන ප්‍රවේශ මාර්ගය 2.93
B025 ලක්ෂපාන විදුලි බලාගාරයට ප්‍රවේශ මාර්ගය 11.54
B026 මිඩ්ෆෝඩ් විදුලි බලාගාරයට ප්‍රවේශ මාර්ගය 0.97
B027 දුම්රිය ස්ථානවලට ප්‍රවේශ මාර්ග 17.68
B028 විල්පත්තු රක්ෂිතයට ප්‍රවේශ මාර්ගය 7.74
B029 විශ්ව විද්‍යාල සඳහා වන ප්‍රවේශ මාර්ග 19.31
B030 පොදු ගොඩනැගිලි සඳහා වන ප්‍රවේශ මාර්ග 21.54
B031 අරසඩි - මල්කම්පිඩ්ඩි 5.23
B032 අත්තිඩිය - ගල්කිස්ස 2.41
B033 ආවරන්ගල් - තෝන්ඩමනරු 6.03
B034 අයගම - කුකුලේගම 16.89
B035 බඩල්කුඹුර - බුත්තල - සෙල්ල කතරගම 56.32
B036 බදුල්ල - කරමේටිය - ආඳාඋල්පත 48.10
B037 ගාල්ල බාලදක්ෂ මාවත 0.56
B038 බලංගොඩ - බෝවත්ත - කල්තොට 28.96
B039 බලංගොඩ - රාස්සගල - ඌවැල්ල 13.26
B040 බලපිටිය - වතුගෙදර 3.22
B041 ගාල්ල බණ්ඩාරනායක මාවත 0.56
B042 බණ්ඩාරවෙල - ලියනගහවෙල - පූනෑගල 21.56
B043 බණ්ඩාරවෙල - ඌව හයිලන්ඩ්ස් - එටැම්පිටිය 16.49
B044 බණ්ඩාරවෙල - වැලිමඩ 21.72
B045 බංගදෙනිය - ආඬිගම - ආණමඩුව 38.21
B046 බාර්පාර, මඩකලපුව 4.67
B047 බත්තරමුල්ල - පන්නිපිටිය 7.29
B048 බටුකොටුව - මැදිරිගිරිය 8.69
B049 අම්බලන්ගොඩ බසාර් වීදිය 1.69
B050 ගම්පහ බසාර් වීදිය 0.05
B051 බසාර් වීදිය හා එඩින්බරෝ වීදිය, බණ්ඩාරවෙල 0.63
B052 වවුනියාව බසාර් වීදිය 2.09
B053 මුලතිව් වෙරළ පාර 0.87
B054 බෙලිඅත්ත - වලස්මුල්ල 15.69
B055 බෙන්තර - ඌරගහ - ඇල්පිටිය 26.95
B056 බිබිලේ - මැදගම - නක්කල 33.79
B057 බිබිලේ - ඌරණිය - මහියංගනය 39.58
B058 බියන්විල - ගණේමුල්ල 8.05
B059 ගලහිටියාව හංදිය - මාදම්පේ (බෝධිය පාර) 2.01
B060 බෝගහවැව - පුල්මුඩේ 27.76
B061 බූස්ස - හේගොඩ 1.61
B062 කොටා පාර (බොරැල්ල - රාජගිරිය) 1.30
B063 බෝතලේ - මීරිගම 5.63
B064 බෝවතැන්න අතිරේක මාර්ගය 2.41
B065 බෝවත්ත - පඬිවෙල 6.44
B066 බෝයවල - මන්දන්ඩවෙල 2.09
B067 බුලත්කොහුපිටිය - දේදුගල 12.47
B068 ඉංගිරිය - හල්වතුර - එගල්ඔය 8.85
B069 බූවැලිකඩ - ලෙවැල්ල 1.30
B070 අස්ගිරිය අතුරු මාර්ගය 0.98
B071 කැරොලීනා - නෝර්ටන්බ්‍රිජ් - වනරාජා 23.73
B072 ගම්පහ කනත්ත පාර 0.26
B073 ඡදයන්තලාව - උහන 11.26
B074 චාවකච්චේරි - කච්චයි 6.44
B075 චාවකච්චේරි - පූලොලි 19.31
B076 චාවකච්චේරි - තන්නන්කිලප්පු 3.62
B077 චවලකඩෛ - ඡදයන්තලාව 8.05
B078 මීගමුව හලාවත වීදිය 1.26
B079 හලාවත - වාරියපොළ 50.64
B080 චුන්ඩිකුලි - කොලුඹුතුරෛ 2.56
B081 චුන්නාකම් විදුලි බලාගාර මාවත 0.16
B082 කුරුණෑගල වටරවුම් පාර (යන්තම්පලාව - නාවින්න රෝහල - ගැට්ටුවාන - මුත්තෙට්ටුගල) 9.84
B083 තංගල්ල වටරවුම් පාර 1.45
B084 කොළඹ - හොරණ මාර්ගය (පාමංකඩ - පොකුණුවිට) 28.01
B085 මැදවච්චිය හරස් මාර්ගය 0.48
B086 දඹගහපිටිය - පින්නගොල්ල - ආරව - මීගහකිවුල 13.32
B087 දම්බොක්ක - කටුපිටිය 8.85
B088 දන්ඩගමුව - උඩුවෙල 13.27
B089 දනිකිට්ටව - අඹන්පොළ 22.33
B090 දංඕවිට - මීරිගම 8.61
B091 දවුලගල - වටදෙනිය 7.45
B092 දීඝවාපි චෛත්‍ය මාවත 6.44
B093 දෙහිඕවිට - දෑරණියගල - නූරිය 27.96
B094 දෙහිවල - මහරගම 7.64
B095 දෙල්ගොඩ - දොම්පෙ - ගිරිදර 12.07
B096 දෙමටගොඩ - වැල්ලම්පිටිය 1.93
B097 දෙමෝදර - බදුල්ල 21.32
B098 දෙනෙගම - මුලටියාන 11.26
B099 දෙනියාය - වෙහෙරහේන 8.04
B100 දික්වැල්ල - ජංගොල්ල - තල්පිටිගල 24.14
B101 දික්වැල්ල - බෙලිඅත්ත 13.27
B102 දියතලාව - අලුත්වෙල උතුර 2.81
B103 දියතලාව - අලුත්වෙල දකුණ 1.96
B104 දියතලාව - මීරහවත්ත 6.44
B105 දියතලාව - වෙලන්හින්න - වලගහවෙල 5.63
B106 දොඩන්දූව - ගොනාපීනූවල 3.86
B107 දෙවුන්දර ප්‍රදීපාගාර මාවත 1.25
B108 දූනගහ - නිල්පනාගොඩ 5.79
B109 ගාල්ල එඩ්මන්ඩ් මාවත 4.02
B110 ඇහැලියගොඩ - දෙහිඕවිට 16.78
B111 ඒකල - කොටදෙනියාව (බඩල්ගම පාලම) 26.95
B112 ඇළහැර - ගිරිතලේ 39.42
B113 ඇල්ල - පස්සර 27.55
B114 ඇල්පිටිය - අවිත්තාව - ලෙව්වන්දූව 27.56
B115 ඇඹිලිපිටිය - පනාමුරේ - බුළුතොට 38.62
B116 ඇඹිල්මීගම - දවුලගල - පැණිදෙණිය 11.26
B117 එප්පාවල - තිඹිරිගම 15.69
B118 ඊරියගම - පැණිදෙණිය 0.93
B119 එරුක්කලම්පිටිය - කෝස්වේ 0.80
B120 ඇතුල්කෝට්ටේ - මිරිහාන - කොහුවල 5.95
B121 ගඩලාදෙණිය - පරණපට්ටිය 5.23
B122 ගලගෙදර - රඹුක්කන 18.50
B123 ගලගෙදර - හොරණ 19.05
B124 ගලගොඩ - වැලිගෙපොළ 7.24
B125 ගලහා - පුපුරැස්ස- දෙල්පිටිය (2 වන අංශය) 28.96
B126 ගල්ගමුව - නිකවැව 24.54
B127 ගලිගමුව - රුවන්වැල්ල 22.53
B128 ගාල්ල - බද්දේගම 19.31
B129 ගාල්ල - උඩුගම 36.60
B130 ගාල්ල - වක්වැල්ල 6.84
B131 ගල්මඩු - මුවන්ගල - හිඟුරාන 7.64
B132 ගම්පොළ - ක්‍රෆ්හෙඩ් 15.93
B133 ගනේවල්පොළ - දච්චහල්මිල්ලෑව 45.86
B134 ගංගොඩවිල - 2.61
B135 ගෙලිඔය - ඇම්බැක්කේ 4.23
B136 ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල 15.37
B137 ගිංඔය- බෝලවත්ත - දංකොටුව 4.70
B138 ගිංතොට ප්ලයිවුඩ් කම්හල මාවත 4.51
B139 ගෝනදෙණිය - උඩුගම 4.02
B140 ග්‍රැවට්ස් පාර 5.71
B141 හක්මන - බෙලිඅත්ත - තංගල්ල 19.31
B142 හක්මන - මීල්ල - තලහගංවඩුව 11.26
B143 හල්පතොට - කුරුඳුගහහැතැක්ම 16.49
B144 හල්වතුර වතුයාය වීදිය 1.00
B145 හංවැල්ල හන්දිය පාර 0.80
B146 හැංවැල්ල - පූගොඩ - වෑකෙ - ඌරාපොළ 24.14
B147 හපුතලේ - දඹේතැන්න 9.32
B148 හරංගල - කළපිටිය - කුඹල්ඔළුව 23.39
B149 හැටන් - මස්කෙළිය - ඩල්හවුසි 32.97
B150 හීදෙණිය - පූජාපිටිය 8.05
B151 හැඳල - හුණුපිටිය 4.02
B152 මට්ටක්කුලිය - උස්වැටකෙයියාව - පිංවත්ත 7.66
B153 හික්කඩුව - බද්දේගම - නිල්හේන 14.88
B154 හිඳගල - නාරංවිට - ගම්පොළ 15.78
B155 හිඟුරක්ගොඩ - යෝධ ඇළ 5.63
B156 හිනිදුම - ඕපාත - පිටබැද්දර 31.38
B157 හොරණ - අඟුරුවාතොට - අලුත්ගම 54.14
B158 හොරවෙළ - පැලවත්ත - පිටිගල 25.74
B159 ඉබ්බාගමුව - කුඹුක්ගැටේ - මැදගල්ල 34.19
B160 ඉඩංගොඩ - අයගම 13.68
B161 ඉඹුල්ගොඩ - වැලිවේරිය 4.42
B162 ඉනාමළුව - සීගිරිය (සීගිරිය පිවිසුම් මාර්ගය) 9.17
B163 ඉංගිරිය - හල්වතුර 2.96
B164 ශ්‍රී මහ බෝධිය පෙදෙස - යාපනය හන්දිය 2.41
B165 කච්චේරිය - වෙරළ කොටුව පාර 3.62
B166 කඩහපොළ - කටුපොත - රඹාවැව 18.71
B167 කඩවලගෙදර - විටිකුලිය 13.84
B168 කඩවත - රාගම - වැලිසර 8.05
B169 කඩවත - මාවරමණ්ඩිය 3.54
B170 කඩ්ඩුවාන් - මල්ලාකම් - චන්කනෛ 11.26
B171 කඩ්ඩුවන් - මයිලඩි 3.72
B172 කඩුගන්නාව - ගම්පොළ 17.30
B173 කඩුගන්නාව - පොත්තෙපිටිය 8.45
B174 කඩුවෙල - අතුරුගිරිය 9.25
B175 කහඹිලියාගොඩ - සූරියගොඩ 0.40
B176 කහව - බටපොළ 8.37
B177 කහවත්ත - ඇල්ල - බෙම්මුල්ලේගෙදර 12.23
B178 කාක්කපල්ලිය - තඹලගල්ල 6.84
B179 කළගෙඩිහේන - වේයන්ගොඩ 4.10
B180 කලල්පිටිය - උකුවෙල - ඇල්කඩුව 13.47
B181 කලවාන - රක්වාන 46.66
B182 කලාවැව - අවුකන 4.68
B183 කල්එළිය - පල්ලෙවෙල - මැදගම්පිටිය 10.22
B184 කල්කුඩා පාර 5.63
B185 කල්කුඩා - වාලච්චේනි 4.42
B186 කල්මුනේ වෙරළ දැක්ම වීදිය 1.21
B187 කල්මුනේ - චවලකඩේයි 4.38
B188 කළුඅග්ගල - ලබුගම 14.00
B189 කළුගල - පොල්පිටිය - ලක්ෂපාන 11.26
B190 කළුගමුව - විලකටුපොත 21.11
B191 කළුතර - නාගොඩ 5.74
B192 කන්දසාමි කෝවිල - කලුතෛපිඩ්ඩි 3.38
B193 කන්දසාමි කෝවිල් - නච්චිමාර්කෝවිල් 2.43
B194 කන්දසාමි මාවත 1.21
B195 මහනුවර - කිරිමැටිය 16.09
B196 කන්තලේ පෙරතුවේලි පාර 2.25
B197 කරෛනගර් වටරවුම් මාර්ගය 6.77
B198 කරයියූර් ගොඩකරන ස්ථානය 3.06
B199 කරඬුපාන - රඹුක්කන 8.85
B200 කරප්පිකඩේ දිගු කිරීමේ මාර්ගය 0.40
B201 කරුවලගස්වැව - මියල්ලෑව 19.31
B202 කතරගම - සෙල්ල කතරගම 5.05
B203 කට්පහ - පුල්ලියුර් කෝවිල් මාවත 1.61
B204 කටුබැද්ද - කොස්පැලෑන 1.82
B205 කටුගස්තොට - මඩවල - පන්විල - බඹරැල්ල 34.89
B206 කටුගස්තොට - මැදවල 10.30
B207 කටුකුරුන්ද - නෑබොඩ 16.49
B208 කටුනායක - මිනුවන්ගොඩ - වේයන්ගොඩ 22.32
B209 කැබිතිගොල්ලෑව දිගු කිරීමේ මාර්ගය 1.85
B210 කැබිතිගොල්ලෑව නව නගර වීදිය 0.97
B211 කැබිතිගොල්ලෑව - පදවිය 33.79
B212 කැකිරාව - ගනේවල්පොළ 6.95
B213 කැකිරාව - තලාව 37.41
B214 කැලණිය - මුදුන්ගොඩ 27.76
B215 කැලණිය - වෙදමුල්ල (වරාගොඩ) 3.22
B216 කැස්බෑව - කිඳෙල්පිටිය - බණ්ඩාරගම 11.78
B217 කැටපොළ - ඕමත්ත - තොටුපොළ 1.61
B218 කිඹිස්ස - දිගම්පතහා 6.03
B219 ජෝර්ජ් රජු මාවත 0.48
B220 කිරිබත්ගොඩ - හුණුපිටිය 3.59
B221 කිරිබත්ගොඩ - සපුගස්කන්ද තෙල් පිරිපහදුව 5.07
B222 කිරිඇල්ල - නෙඳුරාන - ඇහැලියගොඩ 14.08
B223 කිරිමැටිතැන්න - ගල්ගොඩ 5.63
B224 කිරිමැටිය - යාල 17.17
B225 කිරිඳිවිට - අස්සැන්නවත්ත 12.87
B226 කිරිඳිවිට - ගණේමුල්ල 2.82
B227 කිරියන්කල්ලිය - ආඬිගම 13.68
B228 කොච්චිකඩේ - හල්පේ 9.46
B229 කොහුවල - දෙහිවල 2.74
B230 කොකුවිල් - වඩ්ඩුකොඩ්ඩයි 8.45
B231 කොලොන්නාව - ගොතටුව - අංගොඩ (IDH රෝහල හරහා) 3.22
B232 කොලොන්නාව - යක්බැද්ද (ඔබේසේකරපුර පාර) 2.41
B233 Kong Tree Road 0.53
B234 කොරකහවැව - ශ්‍රී මහා බෝධිය 4.83
B235 කොරලවැල්ල - එගොඩ උයන 5.84
B236 කොස්ලන්ද - පූනාගල 11.55
B237 කොටදෙණියාව - මීරිගම 8.05
B238 කොට්ටාව - බටේමුල්ල 13.68
B239 කොට්ටාව - තලගල 15.48
B240 කෝට්ටේ - බෝපේ 28.80
B241 කුඩාපාඩුව - කම්මල්තුරෙයි 3.01
B242 කුඩුගල - වත්තේගම 12.07
B243 කුලියාපිටිය - හෙට්ටිපොළ 15.69
B244 කුලියාපිටිය - පඬිවෙල 11.26
B245 කුරණ පාර 0.88
B246 කුරණ - තලදුව 1.85
B247 කුරුණෑගල - නාරම්මල - මාදම්පේ 64.36
B248 ලබුදූව - වඳුරඹේ - සන්දරවෙල 22.12
B249 මැකලම් මැතිණිය මාවත 5.63
B250 අංක එක ඇළ පාර, මඩකලපුව 0.90
B251 ලේවාය පාර 3.54
B252 ලිඳුල - අග 22.24
B253 ලෝලන්ඩ් - පනාලිය 1.80
B254 මාබිම - සපුගස්කන්ද 3.22
B255 මාදම්පේ - චෙට්ටියාර් වීදිය 0.31
B256 මැදවල - රජවැල්ල 8.21
B257 මඩොල්කැලේ - කබරගල - කන්දේනුවර 20.92
B258 මහකෙළිය - කටුපොත 12.87
B259 ගම් උදාව 87 ප්‍රදේශයට ප්‍රවේශ මාර්ගය 6.39
B260 වෙට්ටපාලෛ ප්‍රධාන මාර්ගය 3.62
B261 මීගමුව මහ වීදිය 0.43
B262 මාකොළ - උඩුපිළ 8.85
B263 මාලබේ - කඩුවෙල 5.63
B264 මල්ලවපිටිය - රම්බඩගල්ල - කැප්පෙටිපොළ 34.59
B265 මල්වල - කර්නෙ 14.48
B266 මල්වත්ත - ඡදයන්තලාව 5.63
B267 මාම්පේ - කොට්ටාව 6.23
B268 මනිපායි - කයිතඩි 13.68
B269 මාන්කුලම් - වෙල්ලන්කුලම් 37.81
B270 මන්නාරම මාකට් වීදිය (සෙබස්තියන් රෝහල) 2.33
B271 මරදගහමුල - බඩල්ගම 7.64
B272 මාරවිල - උඩුබද්දාව 19.87
B273 මස්කෙළිය - අප්කොට් 8.70
B274 මාතලේ - ඉලුක්කුඹුර - පල්ලෙගම 46.80
B275 මාතර - හක්මන 24.14
B276 මදගල් - පන්ඩෙතෙරිප්පු - සම්බිලිතුරෙයි 6.61
B277 මාවිඩ්ඩපුරම් - කීරමලෛ 2.94
B278 මාවනැල්ල - අරණායක - හොරවෙල 14.45
B279 මාවනැල්ල - හෙම්මාතගම - සිංහපිටිය 25.80
B280 මාවතගම - බරන්දර 8.25
B281 මාවතගම - මුවලන්ද 8.85
B282 මැදවච්චිය - හොරොව්පොතාන 37.81
B283 මැදවච්චිය - කැබිතිගොල්ලෑව 25.74
B284 මැද්දේවත්ත - කැකණදුර - යටියන 14.64
B285 මීපේ - ඉංගිරිය 18.09
B286 මිද්දෙනිය - පනාමුරේ 13.27
B287 මින්නේරිය - හිඟුරක්ගොඩ (ගුවන්තොට පාර) 8.85
B288 මිනුවන්ගොඩ - ගම්පහ - මිරිස්වත්ත 13.27
B289 මිනුවන්ගොඩ - මිරිස්වත්ත - කටාන 12.63
B290 මීරිගම - නාල්ල 8.21
B291 මිරිහාන - උඩහමුල්ල - නාවින්න 3.38
B292 මිරිස්වත්ත - වතුරගම 10.06
B293 මොණරාගල නගර වීදිය 0.45
B294 මොරගස්වැව - ඉලුක්වැව 10.06
B295 මොරටුව - පිළියන්දල 4.83
B296 පුලියන්කුලම් - මුලතිව් 42.68
B297 මුලතිව් - කෝකිලායි 36.20
B298 මුනයි වීදිය, මඩකලපුව 0.43
B299 මුරුන්කන් - සීලාවතුර 15.29
B300 මුත්තෙට්ටුගල - හිරිපිටිය 18.50
B301 නඩුකොඩයි පාර 2.41
B302 නාගොඩ - ගල්ලස්ස කොලනිය පාර 3.70
B303 නාගොඩ - ගෝනදෙණිය 3.62
B304 නාගොඩ - කලවල්ලව - බෙල්ලපිටිය 55.51
B305 නල්ලූර් - ඔඩ්ඩුමඩම් 2.41
B306 නානු ඔය - හීන්දෙනිය 2.41
B307 නාරාහේන්පිට - නාවල - නුගේගොඩ 3.22
B308 නාරම්මල - ගිරිඋල්ල - දංකොටුව 45.25
B309 නාරංදෙණිය - හක්මන 11.67
B310 නරටුපාන - වරකාගොඩ 3.22
B311 නට්ටාරම්පොත - යක්ගහපිටිය 2.83
B312 නාඋල - ඇළහැර - පල්ලේගම - හෙට්ටිපොළ 64.37
B314 නාවල් කඳවුර පාර 0.80
B315 නාවන්තුරෙයි - ඔඩ්ඩුමඩම් 1.21
B316 නාවින්න - බොරලැස්ගමුව 2.41
B317 නාවලපිටිය - දිඹුල 31.18
B318 නාවලපිටිය - දොළොස්බාගේ 19.71
B319 නාවලපිටිය - ගිනිගත්හේන 12.07
B320 නයපමුල්ල - උනන්පිටිය - නාගොඩ 12.07
B321 මීගමුව - අළුතෑපොල 14.67
B322 ගිරිඋල්ල - බඩල්ගම - මීගමුව 37.81
B323 මීගමුව - කදිරාන 3.62
B324 මීගමුව - මීරිගම 30.57
B325 නෙලුක්කුලම් - නෙරියකුලම් 21.72
B326 නිකවැරටිය - මොරගොල්ලාගම - සියඹලන්ගමුව 48.51
B327 නිලාවැලි ලුණු කාර්යාල පාර 1.64
B328 නෝට්‍රන්බ්‍රිජ් - මස්කෙළිය 16.80
B329 නෝර්වුඩ් - බගවන්තලාව - කැම්පන් 16.89
B330 නෝර්වුඩ් - අප්කොට් 12.71
B331 නුවරඑළිය නගර වීදිය 2.41
B332 නුවරඑළිය - උඩුපුස්සල්ලාව 46.00
B333 ඔඩ්ඩමාවඩි - වාකනේරි 9.25
B334 ඔඩ්ඩුසුඩාන් - නෙදුන්කර්නි 10.86
B335 මහරගම පරණ බසාර් පාර 0.80
B336 පරණ නුවර පාර (බත්තරමුල්ල - කඩුවෙල) 0.69
B337 කාත්තන්කුඩි පරණ පාර 7.67
B338 මාතර පරන තංගල්ල පාර 2.41
B339 ඔළුගන්තොට - පින්නවල - බගවන්තලාව 35.14
B340 ඕස් හීල් (යුධ හමුදා කෞතුකාගාර) මාවත - ත්‍රිකුණාමලය 3.38
B341 නොච්චියාගම පිටත වටරවුම් මාර්ගය 9.78
B342 පදවිය - ගල්කුලම 14.67
B343 පදවිය - පරාක්‍රමපුර (බණ්ඩාරනායක මාවත) 10.06
B344 පදිරිප්පු - වෙල්ලවෙලි 6.03
B345 පාගොඩ - පිටකෝට්ටේ 1.61
B346 පලාපත්පිටිය - ගලේවෙල 28.16
B347 පලතොප්පු - සේරුවිල 7.82
B348 පාලාවි කල්ලඩි 7.24
B349 පලාවි - කල්පිටිය 40.23
B350 පල්ලංඔය - ඉඟිනියාගල 12.87
B351 පල්ලෙබැද්ද - මැදගං ඔය - වැලිගෙපොල 12.47
B352 පල්ලිමුනෙයි පාර, මන්නාරම 1.29
B353 පලුගම - බෝරලන්ද - හපුතලේ 26.55
B354 පනාගොඩ - හේන්පිට 6.44
B355 පානම - කුඹුක්කන 17.70
B356 පන්නල - කුලියාපිටිය 16.25
B357 පරන්තන් - පූනකරි 25.74
B358 පුරුස්සැල්ල - පනාපිටිය 5.12
B359 පස්සර - හිඟුරුකඩුව - පැල්වත්ත 30.17
B360 පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න 29.93
B361 පස්යාල - අත්තනගල්ල 6.84
B362 පට්ටන්විල - මාකොළ 1.80
B363 පැලවත්ත - කන්කොටයාවත්ත - තින්නියවෙල - මොරවක 53.18
B364 පේරාදෙණිය - දෙල්තොට - රිකිල්ලගස්කඩ 52.13
B365 පේරාදෙණිය - හල්ඔළුව - කටුගස්තොට 10.61
B366 පන්කුලම් - වල්ලිපුනම් 2.41
B367 පිළියන්දල - මහරගම 7.37
B368 පිටකෝට්ටේ - තලවතුගොඩ 4.23
B369 පිටියගෙදර - වත්තේගම - වාවින්න 5.15
B370 පේදුරු තුඩුව නැගෙනහිර වෙරළ පාර 3.94
B371 පේදුරු තුඩුව - මුරියන්කේනි 28.96
B372 බදුල්ල පොලිස් ස්ථාන වටරවුම් පාර 1.29
B373 පූනෑව - කිඩවරම්කුලම 3.22
B374 පොතුවිල් - පානම 17.70
B375 ත්‍රිකුණාමලය අයියනාර් කෝවිල සිට දුම්රියපළ දක්වා මග 1.61
B376 තංගල්ල බන්ධනාගාර පාර 0.23
B377 පූජාපිටිය - අලවතුගොඩ 8.05
B378 පුලියඩි - ඉරක්කමාම් - මඩු 10.86
B379 පුත්තලම - මරිච්චුකඩ්ඩි 65.97
B380 පුත්තූර් - කන්දරොඩයි (කඳුරුගොඩ විහාරයට) 12.47
B381 රඳාඇල්ල කෙටිපාර 3.38
B382 රාගම - කඳාන 4.55
B383 රක්වාන - බුළුතොට 1.13
B384 රඹුක්කන - කටුපිටිය 9.81
B385 රඹුක්කන - මාවනැල්ල 16.89
B386 රණතුංග මාවත 0.11
B387 රාන්න - උඩයල - වීරකැටිය 15.69
B388 රත්මලාන - බොරුපන 1.93
B389 රතමලාන - මිරිහාන 8.05
B390 රත්නපුර - පලාවෙල - කරවිට 22.53
B391 රත්නපුර - වේවැල්වත්ත 28.00
B392 රත්තොට - ගම්මඩුව 11.26
B393 රිදීගම - ලිනිවෙහෙර 2.01
B394 කතරගම යෝජනා ක්‍රමයට ප්‍රවේශ මාර්ග 14.48
B395 ලේවාය මාර්ග හා නගර මාර්ග 8.88
B396 පංකෙටිය හංදිය - දියතලාව - බණ්ඩාරවෙල 9.90
B397 පූජා නගරය පාර, නොච්චියාගම 17.68
B398 සන්දිලිපායි - සෙන්දන්කුලම් 7.72
B399 සන්ගිලිතෝප්පු - චෙම්මනි 3.43
B400 සීදුව - උඩුගම්පොල 11.62
B401 සියඹලාපේ - ගල්වල්කඩ 4.42
B402 සොරනපත්තුව - තලයඩි 7.48
B403 තල්ලඩි - අරිප්පු - මරිච්චුකඩ්ඩි 46.66
B404 ශ්‍රී ආරියවිලාස මාවත, හොරණ 0.50
B405 ශ්‍රී සෝමනන්ද මාවත, හොරණ 0.85
B406 දිඹුල්ල වතුයාය - කොටගල 6.31
B407 මීගමුව ශාන්ත ජෝසප් මාවත 2.82
B408 තල්දූව - මීවිටිගම්මන 18.90
B409 තල්ගොඩපිටිය - යටවත්ත - දොඹවල 29.36
B410 තංගල්ල - වීරකැටිය 14.48
B411 තවලම - නෙළුව - බටුවංගල 9.65
B412 තවලන්තැන්න - තලවකැලේ 33.36
B413 තැන්නෙකුඹුර - රිකිල්ලගස්කඩ - රාගල 72.67
B414 තවඩි - සුදුමලේ 2.62
B415 තිහගොඩ - කඹුරුපිටිය - මාවරල - කොටපොළ 67.58
B416 තිහාරිය - වරපලාන 5.39
B417 තෝන්ඩමනාරු - වල්ලෛ -තුන්නලෛ 12.87
B418 තෝන්ඩමනාරු - උඩුප්පිඩි 2.70
B419 තෝප්පුව - මාදම්පේ 26.95
B420 තුම්පලෛ - වලලෛ 4.83
B421 තිරුවාණකැටිය - අගලවත්ත 67.98
B422 තිස්සමහාරාමය - කිරින්ද 13.11
B423 තෝණිගල - කලාවැව - ගලේවෙල 45.78
B424 ත්‍රිකුණාමලය - පුල්මුඩේ 55.11
B425 තුඩැල්ල - පමුණුගම - තලාහේන - මීගමුව 20.11
B426 තුම්මෝදර - පුවක්පිටිය 9.65
B427 උඩවලවේ - තණමල්විල 35.40
B428 උඩවෙල - කුඹුක්ගහමුල්ල 1.93
B429 උඩුගම - හිනිදුම 11.26
B430 උඩුගම්පොළ - දිවුලපිටිය 14.88
B431 උලපනේ - පුස්සල්ලාව 22.53
B432 උරලියගර - පැණිරෙන්දව - විලත්තාව 14.48
B433 ඌරනි පාර 3.22
B434 ඌරාපොල - වතුරුගම 7.08
B435 ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය - අඹතලේ 8.05
B436 වඩ්ඩුකොඩ්ඩයි - මූලයි 2.82
B437 වල්ලයි - තෙල්ලිපාලෛ - අරලි 27.43
B438 වල්ලයි - උඩුප්පිඩි - වල්වෙට්ටිත්තුරෙයි 5.63
B439 වරපතන්චේනයි - දීඝවාපිය 7.64
B440 වීරගොඩ මධ්‍යම කඳවුර පාර 16.09
B441 වේලනෛ - කයිට්ස් 6.77
B442 වෙලිකුලම් - මාමදූව 8.05
B443 වේයන්ගොඩ - බාඳුරාගොඩ 8.62
B444 වේයන්ගොඩ - කල්එළිය 7.45
B445 වේයන්ගොඩ - රුවන්වැල්ල 32.18
B446 විජිත මාවත 0.24
B447 විල්ගම් විහාර මාවත 4.18
B448 විල්ලුව පාර 0.90
B449 වාද්දුව - මොරොන්තුඩුව 5.28
B450 වලස්මුල්ල - වීරකැටිය 8.05
B451 වල්ගම - අතුරුගිරිය 1.77
B452 වල්ගම - දියගම 7.06
B453 වල්පොළ - මයිලවලාන 9.25
B454 වඳුරඹ - ඇතුමලේ - යක්කටුව 36.20
B455 වඳුරඹ - කොට්ටව 9.73
B456 වරකාපොළ - කණ්ඩලම 10.86
B457 වරකාපොළ - රුවන්වැල්ල 22.53
B458 වස්කඩුව - බණ්ඩාරගම 12.07
B459 වත්තල - හේකිත්ත 1.56
B460 වත්තල - මහර 7.24
B461 වත්තේගම - කන්දේනුවර - වාරියපොළ 30.65
B462 වත්තේගම - මාතලේ 13.00
B463 වීරකැටිය - මිද්දෙනිය 12.87
B464 වීරවිල - තිස්සමහාරාමය - කතරගම 23.89
B465 වැලිගම - කනංකේ 9.65
B466 වැලිගම - තෙලිජ්ජවිල 11.26
B467 වැලිගෙපොළ - හඳගිරිය 10.06
B468 වැලිහේන - කටාන 5.02
B469 වැලිකඩ - ගොතටුව නව නගරය - කොහිලවත්ත 6.03
B470 වැලිකඩ - නාවල 2.57
B471 වැලිමඩ - අඹගස්දූව - කාර්ගිල්ස් තේ කම්හල 17.83
B472 වැලිවේරිය - කිරිඳිවෙල 12.87
B473 වෙන්නප්පුව - කිරිමැටියාව 5.63
B474 වේරගන්තොට - රන්දෙණිගල 22.20
B475 බුළුගොල්ල - දොඹේමඩ - වහව 13.64
B476 වේවැල්දෙණිය - මීරිගම 6.44
B477 වේවැල්වත්ත - අගර්ස්ලෑන්ඩ් - ඌවැල්ල 9.49
B478 විලකටුපොත - ගනේවත්ත - කුඹුක්ගැටේ 21.69
B479 යක්කල - රදාවාන 12.87
B480 යක්කලමුල්ල - කෙටන්විල 14.48
B481 යටදොළවත්ත පාර 2.82
B482 යටියන්තොර - පූනාගල - මීනෑගල 24.14
B483 සම්මන්තුරේ - මල්කම්පිඩ්ඩි - දීඝවාපිය 14.90
B484 හඳුන්ගමුව -හෙට්ටිපොළ - හසලක 45.05
B485 වලස්මුල්ල - කටුවන - මිද්දෙණිය 26.15
B486 ඇඹිලිපිටිය - මිද්දෙණිය 14.48
B487 කුරුණෑගල ඇතුගල පාර 1.70
B488 පොළොන්නරුව - තඹල - සුංගාවිල - සෝමාවතිය 42.68
B489 ජනාධිපති මණ්ඩපය හරහා රජවීදිය, මහනුවර 0.75
B490 අටබාගේ - උලපනේ 7.50
B491 කොත්මලේ වේල්ල - හරංගල 1.40
B492 කන්දේහංදිය - අධිකාරිගම - රන්දෙණිගල - ලොග්ගල්ඔය 54.40
B493 මොරගහමුල - වික්ටෝරිය වේල්ල ප්‍රවේශය 8.40
B494 වික්ටෝරියා වේල්ල - අදිකාරිගම 2.30
B495 ඒදණ්ඩවෙල - කහහේන්ගම 2.00
B496 තණමල්විල - හම්බෙගමුව 5.50
B497 51 සැතපුම් කණුව - උලහිටියාව 8.04
B498 ගිරාඳුරුකෝට්ටේ - බැරියර් හංදිය 7.00
B499 තිස්ස - පලටුපාන - යාල 29.00
B500 තිස්ස - අකුරේගොඩ 1.10
B501 අන්දරවැව - බළලුවැව (ජයමාවත) 52.75
B502 මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය 33.00
B503 මාකඳුර - බඩල්ගම 4.50
B504 මහරගම - පමුණුව - තලපත්පිටිය 2.40
B505 පහළ ඊරියගම - පැණිදෙනිය 0.86
B506 නාවලපිටිය - හරන්ගල 11.52
B507 රේන්දපොල - අඹේවෙල 8.24
B508 වැලිමඩ - බොරලන්ද - ඔහිය - හෝර්ටන්තැන්න 32.47
B509 කුට්ටම්පොකුණ - ගල්පාලම 3.22
B510 කැස්බෑව - කොස්ගස් හන්දිය 1.70
B511 කීර්තිබණ්ඩාරපුර - නාරංතලාව 4.42
B512 බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන්තැන්න 28.16
B513 කුඹුක්කන - ඔක්කම්පිටිය - මාලිගාවිල 15.20
B514 මහියංගන පූජාභූමියට විකල්ප මාර්ග 2.35
B515 හල්පණු ඇළට සමාන්තර මාර්ගය, අනුරාධපුරය 1.10
B516 එටලෛ - තලවිල (ජුබ්ලි මාවත) 4.70
B517 දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල 21.10
B518 මහනුවර සංඝරාජ මාවත 1.76
B519 යටිනුවර වීදිය, මහනුවර 0.60
B520 කන්දේ වීදිය, මහනුවර 0.11
B521 මුස්ලිම් පල්ලිය පාර, මහනුවර 0.38
B522 බුත්තල - හීලෑගම - ඔක්කම්පිටිය 9.00
B523 ඇල්පිටිය විකල්ප මග 0.58
B524 මාතර විකල්ප මාර්ගය (වෙරළ පාර) 2.40
B525 දික්වැල්ල - වැවුරුකන්නල 1.87
B526 බැද්දේගම - හල්පතොට 1.65
B527 බිබිලේ - පිටකුඹුර - නාමල් ඔය - ඉඟිනියාගල 60.25
B528 බෝදාගම - හම්බෙගමුව - කල්තොට 48.20
B529 පොළොන්නරුව නව නගර වීදිය 3.60
B530 උඩහමුල්ල - තලපත්පිටිය 2.06
B531 පාර්ලිමේන්තු ප්‍රවේශය 0.72
B532 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය 0.43
B533 පැලවත්ත ප්‍රවේශ මාර්ගය 0.83
B534 නාවල - පාගොඩ 0.27
B535 නිල්වලා අතුරු මග 1.83
B536 කඹුරුපිටිය - කිරින්ද 9.20
B537 බරිගම - හල්ඔළුව 5.76
B538 කහටගස්දිගිලිය - රත්මල්ගහවැව - කිවුල්කඩේ 24.32
B539 නෙළුම්දෙණිය - අලව්ව 8.20
B540 නෙළුම්දෙණිය - තුන්තොට - ගල්පිටමඩ 14.00
B541 තම්පලකාමම් - කින්නියා 15.60
B542 මැනිං ඩ්‍රයිව් 1.00
B543 ලියාර්ඩ්ස් ඇවෙනියු 0.42
B544 මොරගොල්ල - බෙල්ලන 9.83
B545 රත්මලාන කල්දෙමුල්ල පාර 1.37
B546 නව නුග මාවත 1.30
B547 කවුඩාන - අත්තිඩිය 2.50
B548 රාන්න - අඟුනුකොලපැලැස්ස - වැටිය 16.14
B549 ඇඹිලිපිටිය - මොරකැටිය - කිරිඉබ්බන්නර - උඩුමාඋර 16.82
B550 ධර්මාශෝක මාවත, මහනුවර (මහයියාව - ලෙවැල්ල) 2.76
B551 ලූවිස් පීරිස් මාවත, මහනුවර 0.86
B552 පොළොන්නරුව - හිඟුරක්ගොඩ 13.65
B553 පරණ කැස්බෑව පාර 0.85
B554 රාගම - කරගහමුන (තේවත්ත හංදිය) 2.00
B555 ගැටඹරු විහාරයට ප්‍රවේශ මාර්ගය 1.70
B556 මඩාතුගම - පුබ්බොගම - ආඬියාගල 13.26
B557 දෙවිනුවර වටරවුම් මාර්ගය 0.43
B558 කොස්ගොඩ උරගහ පාර 6.00
B559 සිංහාසන මාවත 0.82
B560 නගර සභා මාවත,දෙහිවල 0.14
B561 දඹුල්ල - කණ්ඩලම 0.80
B562 මිරිජ්ජවිල - සූරියවැව 23.30
B563 සූරියවැව - පදලංගල 12.00
B564 ඔත්තප්පුව - ඉහලගල 13.80
B565 වලස්මුල්ල අතුරු මාර්ගය 0.37
B566 නාකලගමුව - මොරකැටිආර 3.90
B567 වැලිගත්ත - ලුණුගම්වෙහෙර 23.60
B568 හුරිගස්වැව - කලන්කුට්ටිඔය - සියඹලන්ගමුව 14.12
B569 ගම්පහ දුම්රිය ස්ථාන ප්‍රවේශ මග (ක්වින් මේරි මාවත) 1.16
B570 මුදුන්ගොඩ - ගම්පහ 5.15
B571 ජාතික අධ්‍යාපන ආයතනයට ප්‍රවේශ මාර්ගය - අඩ්ඩාලචේනයි 1.15
B572 අඩ්ඩාලචේනයි - ආලන්කුලම් 9.75
B573 අක්කරෛපත්තු - දීඝවාපිය - අඹලතරු 23.00
B574 ගංවතුර ආපදා ආරක්ෂණ මාවත, අක්කරෛපත්තු 2.13
B575 කුලාවඩි මධ්‍යම කඳවුර 5.23
B576 B001 මාර්ගයේ ඇති පල්ලිකුඩියිරුප්පු ගම්මානයට අතුරු මග 1.34
B577 බෙලගන්වැව - හෙම්බරාව - විල්ගමුව 11.63
B578 දොරපෙ - හියාරෙ 8.60
B579 නිදහස් ස්වර්ණ ජයන්ති මාවත (පොළොන්නරුව - නවනගරය - කඳුරුවෙල) 4.61
B580 නිකටුපිටිය හංදිය - මපකටුවැව හංදිය 8.32
B581 වැලිමඩ අතුරු මාර්ගය 0.08
B582 ගොඹුරුඔය - බලපොකුණ 8.50
B583 මාවනැල්ල අතුරු මාර්ගය 1.90
B584 ලත්පඳුර - මෝල්කාව 11.78
B585 කළුවමෝදර - කන්දේවිහාරය 1.09
B586 මාතලේ උද්‍යාන මාවත 0.33
B587 සූරියවැව - හත්පෝරුව - මොරකැටිය 13.60
B588 දේදුගල - දොලොස්බාගේ 12.41
B589 හිදල්ලෑන - කරපිංච (තේ පර්යේෂණ මධ්‍යස්ථානයට) 4.10
B590 උදයගිරි රජමහ විහාර මාවත 1.10
B591 උයන්වත්ත - පොල්ගොල්ල වේල්ල 0.60
B592 හෙට්ටිමුල්ල දේවාලය - උස්සපිටිය 12.60
B593 පඹහින්න - කුබල්ගල - රජවක - කපුගල 28.42
B594 ගාල්ල වරාය ප්‍රවේශය 5.20
B595 හුන්නදෙණිය - රත්මලේ - වලස්මුල්ල 12.30
B596 උස්වැටකෙයියාව - පමුණුගම 8.05
B597 කන්දවල - කටුනායක 4.50
B598 සීදුව - කටුනායක 3.90
B599 මාබෝපිටිය - දෙගල ඒරිය 3.71
B600 මීපිටිය - ඉකිරියාගම - පරගම්මන 5.10
B601 කෑගල්ල - සියඹලාපිටිය - දේවාලගම 4.40
B602 මොරොන්තොට - අරන්දර 8.30
B603 මාගම්මන - ඩයගල - ගුරුගල්ල 12.00
B604 පරගම්මන - ඇතුගොඩ - වඳුරාදෙණිය 14.60
B605 අලවතුර - කොටියාකුඹුර 6.15
B606 කටුවන - හුලකන්ද - හීගොඩ 9.00
B607 බෙංගමුව - මොලොක්ගමුව - ගල්ගොඩ 9.50
B608 වීර මද්දුම බණ්ඩාර මාවත 0.14
B609 හිරිපිටිය - ගල්ටැම්වැව 14.90
B610 මැල්සිරිපුර - රඹේ 12.70
B611 තිත්තවැල්ල - ගෝනාගම 15.27
B612 රම්බොඩ - පුසුල්පිටිය 2.38
B613 කොත්මලේ නව නගර වීදිය 1.05
B614 බත්තුළුඔය - උඩුප්පුව - ආඬිමුනෛ 9.23
B615 දඹුල්ල - බකමූණ - කලගහවැව 32.48
B616 නොච්චියාගම - කුකුල්කටුව 19.53
B617 මින්නේරිය - ගල් ඔය 14.54
B618 මොල්ලිපොතාන - සූරංගල් 14.00
B619 ‍සර්දපුර - කන්නියා 5.00
B620 කන්නියා - ඉලුප්පයිකුලම් 4.00
B621 අටබාගේ - දුනුකේ ඇල්ල 7.62
B622 හුංගම - තලාව - මිද්දෙනිය 25.37
B623 මැදමුලන - ගෝනදෙණිය - දෙබොක්කාව 11.72
B624 තලාව - බඹරැල්ල - හිඟුර 6.60
B625 අඹකොලවැව - මෝරයාය - ගෝණදෙනිය 4.23
B626 පොළොංමාරුව -බෙලිඅත්ත 6.60
B627 දම්මුල්ල - වීරකැටිය 10.10
B628 තංගල්ල - කරඬුපොකුණ - බෙලිඅත්ත 8.76
B629 වලස්මුල්ල - ජුලම්පිටිය 13.10
B630 බෙලිඅත්ත - කිරින්ද 13.87
B631 හම්බන්තොට - මීගහජන්දුර 30.30
B632 සපුගස්කන්ද තෙල් පිරිපහදුව හන්දිය - බියගම නිදහස් වෙළඳ කලාපය 6.77
B633 ජාඇල අන්තර් හුවමාරුවට ප්‍රවේශ මාර්ගය 2.57
B634 පෑලියගොඩ අන්තර් හුවමාරුවට ප්‍රවේශ මාර්ගය 2.10
B635 මාතර ප්‍රවේශ මාර්ගය 1.34
B636 අකුරැස්ස අතුරු මාර්ගය 1.76
B637 පැලෑන - පොල්වත්ත - දෙනිපිටිය 2.10
B638 ශ්‍රී මහාබෝධි ප්‍රවේශය 3.10
B639 පිළියන්දල අතුරු මාර්ගය 2.865
B640 නයිනමඩම - ඉරනවිල - හලාවත 31.66
B641 කඩවත අතුරු මාර්ගය 1.80
B642 ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රවේශ මාර්ගය - පැලවත්ත (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සිට ආරක්ෂක අමාත්‍යංශය දක්වා) 1.255
B643 කෑගල්ල අතුරු මාර්ගය (නුවරට) 4.400
B644 කැලණිමුල්ල - අංගොඩ - කොස්වත්ත 4.567
B645 පැලවත්ත - අකුරේගොඩ - පොතුරාව 4.074

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "National Highways". www.rda.gov.lk. සම්ප්‍රවේශය 2020-09-23.