A20 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A20 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අනුරාධපුරය සහ රඹෑව යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.


ඛණ්ඩාංක: 8°24′52″N 80°27′40″E / 8.414507°N 80.461078°E / 8.414507; 80.461078