A24 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

A24 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මාතර සහ අකුරැස්ස යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය තෙලිජ්ජවිල නගරය හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°00′45″N 80°30′35″E / 6.012439°N 80.509624°E / 6.012439; 80.509624