A24 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A24 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මාතර සහ අකුරැස්ස යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය තෙලිජ්ජවිල නගරය හරහා ගමන් කරයි.