A6 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

A6 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. අඹේපුස්ස සහ ත්‍රිකුණාමලය යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවල, දඹුල්ල, හබරණ, ගල් ඔය, අළුත් ඔය, කන්තලේ සහ තම්පලකාමම් යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 8°21′49″N 81°00′40″E / 8.363523°N 81.01121°E / 8.363523; 81.01121