A21 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
A21 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. කෑගල්ල සහ කරවනැල්ල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය මොරොන්තොට, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන නගර හරහා ගමන් කරයි.